.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Monday, October 1, 2012

Avast! Pro Antivirus 7.0.1426 free download latest version (Lifetime Activate)

Avast! Pro Antivirus 7.0.1426 free download latest version (Lifetime Activate) Protecting 161+ million PCs, Macs, & Mobiles – more than any other antivirus Avast! Free Antivirus is a reliable antivirus software solution designed to provide computer users with effective protection against viruses and spyware.Avast...
Read More

Mobile Partner 16 Black Edition

Mobile Partner 16 Black Edition.exe CALL | VIDEO CALL | MMS | GPS Mobile Partner Black Edition Mobile partner 21.003.27.00.03 http://www.mediafire.com/error.php?errno=38...
Read More

මැරුණු CD වලට පණදෙන්න

මැරුණු CD වලට පණදෙන්න | වැඩකරන්නේ නැති CD/DVD වල තියෙන තොරතුරු නැවත ලබා ගන්නසංයුක්ත තැටියක ගබඩා කරල ගොඩක් කාලයක් තියාගන්න කියලා write කරපු CD/DVD අවාසනාවන්ත විදිහට ක්‍රියාත්මක කරන්නේ නැතිව යාමේ පාඩුව ගොඩක් අය විදවලා තියෙනවනේ. කොටින්ම කීවොත් මාත් ඔය දුක විදලා තියෙනවා. වැදගත් ලියකියවිලි, ගීත හා video clips වගේම සැමරුම් ඡායාරූප යනාදිය තොග පිටින් වැනසෙන්නට හේතුවෙන් 'සීඩී ට්රෑෂ් (CD Trash)' එකකින් වැළකෙන්නට පුලුවන් ක්‍රම කීපයක්ම තියෙනවා.CD...
Read More

Download TuneUp Utilities 2013 (100% Virus Free)

මම අද ඔයාලට අරගෙන ආවෙ ගොඩක් දෙනෙක් බාවිතා කරන, හොයන, පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක ඊයේ පෙරේදා එලියට දාපූ අලුත්ම සංස්කරණය. අපේ පරිගණකයෙ ටික කාලයක් එක දිගට වැඩ කරගෙන යනකොට විශාල වශයෙන් විවිධ අපද්‍රව්‍ය අපේ හාර්ඩ් එකේ තැම්පත් වෙනවා. {eg : Crash reports („Memory dump“), Windows® error reports, Cache, Temporary system files...}. මේ වගේ අපද්‍රව්‍ය අපේ පරිගණකයෙ දිගින් දිගට තැම්පත් උනාම හාර්ඩ් එකේ ඉඩ නැති වෙනවා වගේම නිසි ක්‍රියාකාරිත්වයටත් බාදාවක්...
Read More

Download Google Earth Pro 6.2 Sour Patch Kid

අන්තර්ජාලයෙ නිතර සැරිසරන ඔබට නම් මේක එතරම් පුදුමයක් නෙමෙයි. මොකද Google Earth ගැන ඔබ දැන ගත්තෙ අද ඊයෙක නොවන නිසා. තවමත් මේ අත්දැකීම ඔබ විඳලා නැත්තම් පොඩ්ඩක් දාගෙන බලන්න. අනිවාර්යෙන්ම ඒක ඔබටත් ඔබේ ගෙදර අයටත් පුදුම අත්දැකීමක් වෙයි.ගොඩක් අය Google Earth වල නොමිලේ දෙන සංස්කරණය තමයි බාවිතා කරන්නෙ. නමුත් නොමිලේ දෙන සංස්කරණයට වඩා වැඩි පහසුකම් සහිත මුදල් ගෙවා ලබා දෙන සංස්කරණයක් තියෙනවා Google Earth Pro කියලා. ලංකාවෙ අපි නම් ප්‍රොෆෙශනල්...
Read More

Windows 8 Release Preview

Windows 8 අද ගොඩක් දෙනෙක් කතා වන මාතෘකාවක්. ගොඩක් අය මේ ගැන හරි උනන්දුයි. තාම Windows 8 ෆයිනල් එක එලියට දාලා නෑ කියලා හැමෝම දන්නවා. දැනට Windows 8 වල Release Preview එක තමයි එලියට දාලා තියෙන්නෙ. දැනට ගොඩක් අය ඒක පාවිච්චි කරනවනේ... තාම ඒක දා ගත්තෙ නැති අයට ඒක ඩවුන්ලෝඩ් කර ගන්න ඕන ලින්ක් ලිපියෙ අන්තිමට දාන්නම්.Windows 8 Release Preview එක දාගත්තත් සමහරුන්ට හරි අමාරුයි මේක තියෙන අලුත් අලුත් වැඩ කෑලි අල්ල ගන්න. මොකද මේ අලුත්ම අලුත්...
Read More

ලැප් එකේ බැටරියේ චාර්ජ් එක වැඩිපුර තියාගන්නවද; නැත්නම් බැටරිය ගොඩක් කල් තියාගන්නවද; තීරණය එබේ අතේ..

ලැප් එකේ බැටරියේ චාර්ජ් එක වැඩිපුර තියාගන්නවද; නැත්නම් බැටරිය ගොඩක් කල් තියාගන්නවද; තීරණය එබේ අතේ..ගොඩක් වෙලාවට ලැප්ටොප් පරිගණක පාවිච්චි කරන අය හිතනවනේ කොහොමද බැටරිය ආරක්ෂා කරගන්නේ, කොහොමද වැඩිපුර කාලයක් භාවිතා කරන්නේ කියලා. බැටරියේ ආරෝපිතාව එහෙමත් නැත්නම් චාර්ජ් එක ජංගම දුරකථන වලට වගේම ලැප්ටොප් පරිගණක වලටත් උවමනාම දෙයක්. ඉතිං ඒකට පොඩි පොඩි ක්‍රම ටිකක් තියෙනවා. ඉතිං වැදගත්ම වන ක්‍රම ටික තමයි ඔයාලට අද කියන්න යන්නේ. ගොඩක් අය මම...
Read More

Adobe CS6 මුලු කලෙක්ෂන් එකම බාගන්න. 1.10GB විතරමයි

Adobe CS6 මුලු කලෙක්ෂන් එකම බාගන්න. 1.10GB විතරමයිගොඩක් අය මේ වෙන කොට දන්නවනේ ඇඩෝබි සමාගම විසින් අලුතින්ම CS කලෙක්ෂන් එකක් එලියට දාල තියෙනවා කියලා. ඇත්තටම මේ ආපු අලුත් සංස්කරණයේ ඒ කියන්නේ 6වන සංස්කරණයේදී ගොඩක් ලේසි කරල තියෙනවා අපේ වැඩ. ඒ අතරන් Photoshop, Illustrator සහ Premiere Pro කියන වැඩසටහන් වල ගොඩක් දේවල් ලේසි කරල දීල තියෙනවා. Photoshop වල හොඳින් පින්තූරය හසුරවන්නත්, ලේසියෙන් සිලෙක්ට් කරපු Objects එහා මෙහා ගෙනියන්නත්...
Read More

මැරුණු CD වලට පණදෙන්න

මැරුණු CD වලට පණදෙන්න | වැඩකරන්නේ නැති CD/DVD වල තියෙන තොරතුරු නැවත ලබා ගන්නසංයුක්ත තැටියක ගබඩා කරල ගොඩක් කාලයක් තියාගන්න කියලා write කරපු CD/DVD අවාසනාවන්ත විදිහට ක්‍රියාත්මක කරන්නේ නැතිව යාමේ පාඩුව ගොඩක් අය විදවලා තියෙනවනේ. කොටින්ම කීවොත් මාත් ඔය දුක විදලා තියෙනවා. වැදගත් ලියකියවිලි, ගීත හා video clips වගේම සැමරුම් ඡායාරූප යනාදිය තොග පිටින් වැනසෙන්නට හේතුවෙන් 'සීඩී ට්රෑෂ් (CD Trash)' එකකින් වැළකෙන්නට පුලුවන් ක්‍රම කීපයක්ම තියෙනවා.CD...
Read More

Angry Bird Space ඔන්න මම නිකං දෙනවා හොඳේ..

ගොඩක් අය දන්නවනේ Angry Bird ගැන. ගොඩක් අය සෙල්ලම් කරලත් ඇතිනේ. ඒකෙ තිබුනු ප්‍රසිද්ධිය හැටියට ගොඩක් අය නෙමෙයි මේක බලන හැමෝම වගේ ඒ game එක play කරල ඇති. ඉතිං ගොඩක් අයනම් දන්නවනේ මේ game set එකේ අලුත් version එකක් නිකුත් වුනා කියලා. ඒක තමයි Angry Bird Space කියන්නේ. ඉතිං මට හිතුනා මේ game එකට ආස කාට කාටත් මේක ලබා දෙන්න. මේක ඉතිං ලොකු ලොකු තැන්වලින් ගන්නවනම් සල්ලි දීල තමා ගන්න ඕනි. ඔන්න මම නිකං දෙනවා හොඳේ.. අවසානයට ඉතිං නැතිවුනු...
Read More

වින්ඩෝස් පාවිච්චි කරල වෙනසක් බලපොරොත්තු වෙන අයට මන් කියල දෙන්න යන්නේ කොහොමද MAC OS එකක් Install කරගන්නෙ කියල..

වින්ඩෝස් පාවිච්චි කරල වෙනසක් බලපොරොත්තු වෙන අයට මන් කියල දෙන්න යන්නේ කොහොමද MAC OS එකක් Install කරගන්නෙ කියල..මේ සදහා,1 කැමති MAC OS එකක්2 පොඩි Linux දැනුමක් 3 MAC OS දාන්න පුලුවන් තරමේ පරිගනකයක්ඉතින් මේ දේවල් ටික තියනව් නම් අපට පුලුවන් වැඩේ පටන් ගන්නMAC OS අපිට පුලුවන් පහල ලින්කු වලින් බාගන්න.dmg File Format 4.41GB* http://kat.ph/mac-os-x-10-8-mountain-lion-golden-master-t6496807.htmldVD Full -Leopard.iso format - 7.15GB* http://kat.ph/mac-os-x-10-5-leopard-install-dvd-full-iso-image-t805919.htmlOS-X...
Read More

Windows 7 Slow වෙලාද ?

Windows 7 Slow වෙලාද?part 1එහෙනං කයිවාරු වලින් වැඩක් නැනේ වැඩේ පටන් ගමු නේ පහල තියෙන පියවර වලට වැඩ කරන්න එත්කොට වැඩේ හරි යයි.දැන් පටන් ගනිමු. මුලින්ම Start යන්න එකේ Run ගිහින් ඒ එන එකේ regedit ටයිප් කරන්න. ඊටපස්සේ Ok කරන්න.දැන් මුලින්ම HKEY_CURRENT_USER එකට යන්න එකේ පහල ඇති Control Panel කියල එකක් එකට යන්න. දැන් Control Panel එකේ පහලට යනකොට Desktop කියල එකක් හම්බෙයි එකට යන්න. එතකොට එදිරියෙන් වැටෙයි MenuShowDelay මෙහෙම එකක්.දැන්...
Read More
Help World