.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Monday, October 1, 2012

වින්ඩෝස් පාවිච්චි කරල වෙනසක් බලපොරොත්තු වෙන අයට මන් කියල දෙන්න යන්නේ කොහොමද MAC OS එකක් Install කරගන්නෙ කියල..

වින්ඩෝස් පාවිච්චි කරල වෙනසක් බලපොරොත්තු වෙන අයට මන් කියල දෙන්න යන්නේ කොහොමද MAC OS එකක් Install කරගන්නෙ කියල..

මේ සදහා,
1 කැමති MAC OS එකක්
2 පොඩි Linux දැනුමක්

3 MAC OS දාන්න පුලුවන් තරමේ පරිගනකයක්

ඉතින් මේ දේවල් ටික තියනව් නම් අපට පුලුවන් වැඩේ පටන් ගන්න

MAC OS අපිට පුලුවන් පහල ලින්කු වලින් බාගන්න

.dmg File Format 4.41GB

http://kat.ph/mac-os-x-10-8-mountain-lion-golden-master-t6496807.html

dVD Full -Leopard.iso format - 7.15GB

http://kat.ph/mac-os-x-10-5-leopard-install-dvd-full-iso-image-t805919.html

OS-X Lion Bootable .iso format - 3.89 GB

http://kat.ph/mac-os-x-lion-retail-bootable-iso-t5675002.html

Mac OS X Snow Leopard 10.6.7 .iso format - 7.85GB

http://kat.ph/mac-os-x-lion-retail-bootable-iso-t5675002.html

MAC OS X 10.5.5 .iso format 7.74GB

http://kat.ph/mac-os-x-10-5-5-iso-t2187887.html

Mac OS X 10.4.8 [JaS AMD-Intel-SSE2-SSE3 with PPF1 & PPF2].iso - 4.38GB

http://kat.ph/mac-os-x-10-4-8-jas-amd-intel-sse2-sse3-with-ppf1-ppf2-iso-t1293963.html

Mac OS-X (Full 4cd.iso)-2.86GB

http://kat.ph/mac-os-x-install-full-4-cd-iso-t4051102.html

මේක බාගෙන DVD එකකට ගහගන්න ඕනේ. ඊලගට බලන්න ඔනේ පරිගනකය MAC OS දාන්න පුලුවන් තරමේ පරිගනකයක් කියල.
මෙන්න මේවා තියෙන්න් ඔනේ..

Intel Core 2 Duo, Core i3, Core i5, Core i7, or Xeon processor
2GB of RAM
At least 4GB of additional disk space

1 හරි, දැන් DVD එක දාල පරිගනකය ස්ටාර්ට් කරන්න

2 Continue කරන්න

3 දැන් පරිගනකයේ ඇති හාඩ් එක තෝරන්න

5 Continue කරන්න

6 ok කරන්න

7 මීලගට එන ඩයලොග් බොක්ස් එකෙදි භාශාව තෝරන්න

ඉතුරු ටික පරිගනක කරගනී. පහසුයි නේද?

හැබෙයි ඉහත දක්වපු System Requirement එකක් හරි අඩු නම් මෙ වැඩේ කරන්න බෑ.

හැබෙයි ඉහත දක්වපු System Requirement එකක් හරි අඩු නම් මෙ වැඩේ කරන්න් 
බෑ..

No comments:

Help World