.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Monday, October 1, 2012

පරිගනකයක ෆෝමැට් කලොත් අපි මූනදෙන ප්‍රදානම ප්‍රස්නයක් තමයි Drivers හොයාගන්න එක. වෙලාවට Mother CD එක තිබුනොත් නම් ගොඩ. නැත්නම් ඉතින් නාන්ඩයි වෙන්නේ.. ඉතින් කොම්පියුටර් හාඩ්වෙයර් කරන කටත් ප්‍රයෝජනවත් වෙන නියම සොෆ්ට්වෙයාර් එකක් ගෙනාවා.


පරිගනකයක ෆෝමැට් කලොත් අපි මූනදෙන ප්‍රදානම ප්‍රස්නයක් තමයි Drivers හොයාගන්න එක. වෙලාවට Mother CD එක තිබුනොත් නම් ගොඩ. නැත්නම් ඉතින් නාන්ඩයි වෙන්නේ.. ඉතින් කොම්පියුටර් හාඩ්වෙයර් කරන කටත් ප්‍රයෝජනවත් වෙන නියම සොෆ්ට්වෙයාර් එකක් ගෙනාවා.

පොඩි අවුලකට තියෙන්නේ මේකෙ Capacity එක නම් ටිකක් වැඩි.. 3.13GB වෙනාවා..
ඉතින් ලොකු වැඩි උනත් මේක ගොඩක් වටිනවා..ඉතින් මේක බාගෙන DVD එක්කට ගහගන්න. ඊලගට Drivers දාන්න ඕනේ පරිගනකයට දාලා Auto Run කරන්න. පහත විදියට ඕපන් වෙයි.
ඉතින් ඔයලට පේනවා ඇති නැති Drivers, Update වෙන්ඩ තියන Drivers වගේම අනවශයය Drivers පවා පෙන්නන බව. ඉතින් පරිගනක භාවිතය ගැන දැනුමක් තියන ඔයාලට මේකෙන් ගොඩක් ප්‍රොයෝජන ගන්න පුලුවන්.
මේකේ තියනවා දැනට ලෝකයේ නිශ්පදනය කරල තියන දෘඩාංග වලට වින්ඩෝස් 7 වෙනකන් Support කරන
All Sound Card Drivers
All Network Card Drivers
All Motherboard Drivers
All Printer Drivers
All PCI Card Drivers
All BUS Drivers

ඉතින් 64bit වගේම 32bit වලටත් මේ Drivers Support කරනව. onna mama aluth baduvak
genava drivers hoya houa katta kan a ape yaluvo set ekata

මේ තියෙන්නේ torrent eka

http://kat.ph/driver-pack-solution-12-3-final-upto-17-03-2012-windows7-xp-vista-x32-x64-all-pc-t6266595.html

මේ තියෙන්නේ direct eka

http://www.mydownloadstuff.com/view.php?id=283&&download-free-DriverPack-Solution-11.8-32-bit-64-bit

No comments:

Help World