.jpg)
iPhone එකක් කාගෙත් සිහිනයක්.. ඉතින් ඔයාලා දන්නවද අමරුවෙන් ගන්න මේ iPhone එකත් අද හැකර්ලාගේ ග්‍රහනයට ලක්වෙලා කියලා? හැකර්ලා කියනේ කවුද කියන එක ඔයාලා දන්නවා. අලුත්ම සමීක්ෂණ වලින් හෙලිවෙන විදියට වැඩිදියුණු කරපු ආරක්ෂක ක්‍රම හින්දා වෙබ් අඩවි හැක් කරන එක ටිකක් අපහසු බවත් පරිගනකයක් වගේම තියන iPhone එක හැක් කරන්න ගන්න උත්සාහය වැඩි බවත් පෙනී...