.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Monday, October 1, 2012

මෙන්න call ගන්න පුලුවන් Mobile Partner එකක්.


මෙන්න call ගන්න පුලුවන් Mobile Partner එකක්.

ආයුබෝවන් යාලුවනේ. කොහොමද ඉතින් ඔයාලට? අදත් ඉතින් ඔයාලට වටිනව කියල හිතුන දෙයක් අරගෙන තමයි මේ දුවගෙන ආවෙ. ඉතින් වැඩිය කියවන්න දෙයක් නෑ. ඔයාල මේක දන්නවනෙ. මේ Mobile Partner එකෙන් පුලුවන් කෝල් ගන්න. එහෙනම් ඔය පල්ලෙහා තියෙන්නෙ බා ගෙන බලන්නකෝ කොහොමද කියලා.
එහෙනම් මම ගිහින් එන්නම්. වැදගත් උනානම් කමාන්ට්ස් එකක් දාල යන්න හොදේ.

මෙතනින් බාගන්න

http://www.mediafire.com/?u2o904kddly5knv

No comments:

Help World