
Paypal Account එකක් කියන්නේ කාට වුනත් හදන්න පුලුවන් Online bank Account එකක්එකේ වාසිය තමයි ඔයා Online හොයන සල්ලි ආරක්ෂාකාරීව තියාගෙන ඉන්න එක..පස්සේ ඔයාට පුලුවන් ඒ සල්ලි අතට ගන්න..1.ලංකාවට සල්ලි ගෙන්න ගන්න පුලුවන් විදිහේ Paypal Account හදන්න ඕන..2.මේකට Malasia විදිහට Paypal Account එක හදන්න ඕන.3. www.paypal.com ගිහින්...