.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Monday, October 1, 2012


ඔන්න මගෙ යාලුවන්ට සෙල්ලම් කරන්න හොඩ ගෙම් එකක් මම ගෙනාවා කතා ඇති එහෙනම් ගහලාම බලල අඩු පාඩු තියනවනම් කියන්නකො ඔයාලට...THE RUN ගහපු අයට නම් මේක ටිකක් ගෙමක් නෙවේ එවගේම තමා මෙක ලෙසිත් නැ මොකඩ මෙකත් හොඩ ගෙම් එකක් මාත් සෙල්ලම් කලා ඔයලත් ගහලා බලන්නකො එතකොට තෙරෙයි ඔයාලටම


ගේම් එකනන් Driver San Francisco මේකේ නන් එච්චර කියන්න දෙයක් නැ. අපේ ගේමර්ස්ල කවදත් කැමති Need For Speed ගේම්ස්වලටනේ. ඒ උනත් මේකත් ක්‍රීඩා කරල බලන්න කැමති අය ඉන්නවනන් කරල බලන එකනේ තියෙන්නේ නෙහ්. සමහරක් අය මේ ගේම් එක ගහලත් ඇති. එයාලට පුළුවන් මේ ගේම් එකෙන් තමන්ට ලැබුණු අත්දෑකීම් කියන්න.

ඉතින් මේකත් අපේ භාෂාවෙන් කිව්වොත් මේක කාර් ගේම් එකක්. හැබැයි ටිකක් පරණයි ඇ. ගණන් ගන්න එපා නාකි උනා කියල. පට්ට ගේම් එකක්. PC Game(Windows සදහා) 2011 සැප්තැම්බර් 27 වෙනිදා Ubisoft සමාගම මගින් තමයි මේක නිකුත් කරල තියෙන්නේ. Ubisoft Reflections ටීම් එකේ නිපැයුමක්. ඉන්පසු 2012 මාර්තු 8 වෙනිදා Mac OS X එකටත් ගැළපෙන විදියට මෙම ගේම් එක නිකුත් කලා. Single-player සහ Multiplayer විදියට මේ ගේම් එක රන් කරන්න පුළුවන්.

මේ ගේම් එකේ සිදුවන ක්‍රියාදාමය ගැන කිව්වොත් ත්‍රාසජනක බව තමයි මුල් තැන ගන්නේ. Charles Jericho නම් දරුණු ගණයේ අපරාදකරුවෙකු පසුපස හඹායාම තමා මෙහිදී වෙන්නේ. John Tanner තමා මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. එයට අමතරව විවිධ ඉසව් යටතේ ක්‍රීඩා කරන්නත් පුළුවන්. තවද ඉතා පුළුල් ප්‍රදේශයක් පුරා නිදහසේ ධාවනය කිරිමේ හැකියාවත් මෙහිදි ලබා දී තිබෙනවා. මේ ගේම් එකේ තියන විශේෂත්වය තමයි John Tannerගේ මනස මුල් කරගනිමින් ක්‍රීඩා කරන්න පුළුවන් වීම. අන් කිසිම පරිගණක ක්‍රීඩාවක මෙම ලක්ෂණය නෑ කියල කියන්න පුළුවන්.


දැන් බලමු මේ ගේම් එක රන් වෙන්න අවශ්‍ය හාඩ්වෙයා රික්වමන්ට්ස්

System requirements

For Windows

OS :- Windows XP/Vista/7

CPU :- 3 GHz Intel Pentium D or 2.2 GHz AMD Athlon64 X2 4400+

RAM :- 1 GB Windows XP / 2 GB Windows Vista – Windows 7

GFX :- 256 MB DirectX 9.0c-compliant card with Shader Model 4.0 or higher

HDD :- 10GB Free Hard Drive Space

DirectX :- 9.0c



For Mac OS X

OS :- Mac OS X 10.6/10.7

CPU :- Intel Core 2 Duo

RAM :- 2 GB

GFX :- ATI Radeon HD 2000/4000/5000/6000 Series

HDD :- 11 GB Free Hard Drive Space

මෙතනින් බාගන්න

http://thepiratebay.se/search/Driver%20San%20Francisco/0/99/400




No comments:

Help World