.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Tuesday, February 19, 2013

නොමිලයේ ඩොන්ගල් Unlock කරගන්නේ මෙහෙමයි...!


නොමිලයේ ඩොන්ගල් Unlock කරගන්නේ මෙහෙමයි...!


      ඔන්න යාලුවනේ මම අද තවත් මෘදුකාංගයක් අරන් ආවා... නමින් එය DC Unlocker. මේ මෘදුකාංගය වැදගත් වෙන්නේ ඔයාට Lock කරපු ඩොංගල් එකක් තියනවානම් තමයි.. මොකද මම අද අරන් ආවේ ඩොන්ගල් Unlock කරන මෘදුකාංගයක්.. ඒ වගේම ඩේටා කාඩ්, ස්කයිප් ෆෝන්, මොබයිල් ෆෝන් වගේ දේවල් අන්ලොක් කිරීමටත් මේ මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙනවා... මේ මෘදුකාංගය මගින් ඔයාට කිසිම මුදලක් වැය නොකරගෙන ඔයාගේ ඩොන්ගල් එක  Unlock කරගන්න පුලුවන්වීම තමයි විශේෂම කරැණ...  මා දන්නා පරිදි ඔබ Communication එකකින් මේ වැඩේ කරගන්න ගියොත් රැ: 1000/= ක පමණ මුදලක් නිකරැනේ වියදම් කරන්න වෙනවා..


        මෙම මෘදුකාගයෙහි ඇති විශේෂත්වය වන්නේ ඩොන්ගල් එක පරිගණකයට සම්බන්ධ කල විට ඩොන්ගල් එකේ model එක, භාවිතා වන port එක ආදිය සොෆ්ට්වෙයාර් විසින්ම හදුනා ගැනීමයි...
එසේ හදුනා ගැනීමෙන් අනතුරුව Unlock Button එක Click කිරීමෙන් ඔබගේ ඩොන්ගල් එක පහසුවෙන් අන්ලොක් කරගන්න පුළුවන්.


*. DC Unlocker භාවිතයෙන් අන්ලොක් කල හැකි ඩොන්ගල් මාදිලි කිහිපයක් වේ..
මෙහි https://www.dc-unlocker.com/supported_models_1 click  කර ඔබගේ මාදිලිය මෙහි තිබේදැයි විමසා බලන්න.

ඔබගේ ඩොන්ගලය Unlock කරගැනීම සදහා පහත පියවරයන් අනුගමනය කරන්න...
 *. ප්‍රථමයෙන් මෘදුකාගය බාගත කරගන්න..

 DC Unlocker File Size - 2.9 MB

http://adf.ly/BOOyA

*. Unlock කිරීමට අවශ්‍ය ඩොන්ගලය පරිගණකයට සම්බන්ධ කරන්න.
(ඩොන්ගල් එකට අදාල සොෆ්ට්වෙයාර් එක පරිගණකයේ ස්ථාපනය කර තිබිය යුතුය)

*. බාගත කරගත්  ZIP ෆයිල් එක Extract කර ගන්න.  එවිට එය තුල ෆයිල් තුනක් ඔබට දැක ගත හැකි වේ.එහි නිල් පාට Iconයෙන් පෙන්නුම් කරන dccrap මත ඩබල් ක්ලික් කරන්න. එවිට පහත පරිදි වින්ඩෝවක් ඔබට දිස්වේ.

*. අංක 1 දැක්වෙන ස්ථානයට ඔබගේ ඩොන්ගල් එක අයත් වන නිෂ්පාදකයා තෝරා දෙන්න.
ඉන් පසු අංක 2 දැක්වෙන ස්ථානයෙහි ඇති කිසිවක් වෙනස් නොකරන්න. මෘදුකාංගයට මගින් ඔබගේ ඩොන්ගල් එක අයත් වන model  එක Auto detect  කර ගැනීමට ඉඩ හරින්න.

*. ඉන්පසු අංක 3 Button එක ක්ලික් කරන්න. එවිට ඩොන්ගල් එකට අදාල දත්ත පහත පරිදි දිස්වේ.

*. එහි ඩොන්ගල් මොඩෙල් එක, IMEI Number එක දක්වයි. එහි ඇති SIM Lock status යන්න ඉදිරියෙන් ඉහත පරිදි දිස්වේ නම් ඔබගේ ඩොන්ගල් එක Locked ඩොන්ගල් එකකි.
ඉන්පසු කලින් දැක්වූ රූපයේ ඇති 4 යන ස්ථානය ක්ලික් කරන්න. එයට යටින් ඇති Unlock button එක click කරන්න.


*. එවිට මෙසේ දිස්වේ.



*. ස්වල්ප වේලාවකට පසු මෙසේ දිස්වේ..



ඔබ මෙතෙක් සිදුකළ කාර්යය සාර්ථකව අවසන් වී ඇත... දැන් ඔබට අවශ්‍ය ඕනෑම SIM එකක් දාලා ඕනි විදියට Internet යාමට පුලුවන්...!!!



Huawei ඩොන්ගල් අන්ලොක් කරගැනීම සදහා.



1.     මුලින්ම මෙතන ක්ලික් කර මෘදුකාංග ගොණුව බාගත කරගන්න.

http://adf.ly/JFx03

2.    දැන්  ඩොන්ගල් එක ප්ලග් කරන්න.


3.    Mobile Partner මෘදුකාංගය ක්‍රියාත්මක කොට එහි Tool > Diagnostic යන වෙත ගොස් ඔබගේ ඩොන්ගල් එකේ IMEI Number එක ලබාගන්න.


4.    දැන් බාගත කරගත් ගොණුවේ ඇති First find Code for Unlock Ur Dongle මෘදුකාංගය ක්‍රියාත්මක කොට එහි IMEI ලෙස සදහන් කොටුවට ඔබගේ ඩොන්ගල් එකේ IMEI අංකය ඇතුළත් කරන්න.


5.    දැන් එම මෘදුකාංගය Calc යන්න ක්ලික් කරන්න.


6.    Code ලෙස කළු පාටින් ඇති කොටුවේ ඔබගේ ඩොන්ගල් එක අන්ලොක් කරගැනීමට අවශ්‍ය කෝඩ් එක ලැබෙන අතර එය කොපි කරගන්න.


7.    පසුව ඔබ බාගත කරගත් ගොනුවේ ඇති Second run this & Unlock Ur Dongle මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න. එවිට එම මෘදුකාංගයේ ඔබගේ ඩොන්ගල් එකේ IMEI අංකය පෙන්වයි. මෙහිදී ඔබගේ IMEI අංකය දිස් නොවේ නම් කළ යුත්තේ නැවත ඩොන්ගල් ප්ලග් කරගැනීමයි. මේ අවස්ථාවේ දී වෙනත් අමතර උපාංග ප්ලග් කිරීමෙන් වළකින්න.


8.    දැන් එහි ඇති Unlock Code ලෙස සදහන් කොටුවට කලින් ඔබ කොපි කරගත් කෝඩ් එක ලබා දී OK යන්න ක්ලික් කරන්න.


9.    දැන් ඔබගේ ඩොන්ගල් එක සාර්ථකව අන්ලොක් වුණු බව පණිවිඩයක් මගින් දන්වාවි.
Read More

Tuesday, February 5, 2013

Pen එක අපි Ram එකක් කරමුද?


යලුවනෙ අද තමයි මගේ බ්ලොග් එකෙ පරිගනක ඉන්ටෙර්නෙට්  කරන අයට උදව්වක් වෙන විදිහෙ අලුත්ම වැඩක් පටන් ගන්න හිතුවා..අද ඉදන් ඔයලට මට අලුතෙන්ම ලැබෙන හැම දෙයක්ම ඔයලට ගෙන්නම්.හරි දැන් කතා ඇති.වඩේට බහිමු.
නිකන් ඉන්න එකෙ මෙකත් හොද වැඩක්.හැබයි මෙක හරියන්නෙ windows 7 වලට තමයි.
එකෙ ඉඩ ටිකක් වඩි පුර තියනව නම් ගොඩම  තමා.ඉතින් මෙකයි කරන්න තියෙන්නෙ.ඔයලා  pen එක  pc එකට ගහලා ඉවර වෙලා pen  එකෙ properties යන්න.
ඊට පස්සෙ ready boost click කරන්න . ඊට පස්සෙ use this device කියන එකට tick එක දාන්න. ඊට පස්සෙ ඔය පොටො එකේ තියෙන විදිහට 1024mb දෙන්න. ඔයලට පෙන් එකෙ එක වැඩි කරගන්න ඔනි නම් එක වැඩි කර ගන්න. මන් නම් දුන්නෙ 1gb තමා. 
 දැන් වැඩේ හරි.ඔයලගෙ පෙන් එකට ReadyBoost.sfcache මෙහෙම file එකක් ඇති එක එහෙම්මම තිබුනාවේ .ඔයලට ඔනි වෙලවට pen එකක් වගෙ කරන්න දැන් use කරන්න පුලුවන්.
අයෙත් පොස්ට් එකකින් හමු වෙමු එහෙනම්.හොද නරක ගැන  comment එකක් දාලා යන්න අමතක කරන්න එපා......
Read More
Help World