.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Saturday, October 6, 2012

ඉමේල් උනත් මේකෙන් බැකප් කරගන්න පුළුවන් ජේනි බැකප් මැනේජර්


ඔන්න යාලුවනේ මම අද ඔයාලට අලුත් සොෆ්ට් එකක් හොයාගෙන ආවා.මේක සමහරක් අය නම් දැනටමත් පාවිච්චිකරලා ඇති.මේක මම දැන් කියන්නේ ඒ පාවිච්චි නොකරපු මේ ගැන නොදන්නා මගේ යාලුවන්ටයි.මේක අපි අතින් මැකුන ඩිලේට් උන දේවල් අපහු ගන්න පුළුවන් දැනට ලෝකේ හොදම සොෆ්ට් එකක්.

මේකේ නම ජේනි බැකප් මැනේජර් .

මේකේ විශේෂත්වේ තමා ඉ මේල් උනත් මේකෙන් බැකප් කරගන්න පුළුවන් .එහෙනම් කතා එති මේක දාගෙනම බලන්නකෝ ඔයාලා හැබැයි ඉතින් මම ඔයාලට දෙන්නේ මේකේ ට්‍රයල් වර්සන් එකක් එත් මේක එහෙම කියල අවුලක් නැ.එළකිරි වගේ වැඩ කිසිම අවුලක් මට නම් මේ වෙනකම් ආවේ නැ .එහෙනම් ලින්ක් එක පහලින් දැන්නම් බාගෙන බලන්නකෝ මේකේ වැඩ කොහොමද කියල

bit.ly/OrGXvV

එහෙනම් ඉතින් ඔන්න මම ගියා..
මොකක් හරි ප්‍රස්නයක් අවොත් කියන්න මේ සම්බන්දව මම උදවු කරන්නම්
Read More

මුලුමනින්ම Blog එකක් සම්පූර්ණයෙන්ම හදාගන්න හැටි


මුලුමනින්ම Blog එකක් සම්පූර්ණයෙන්ම හදාගන්න හැටි


අද කියල දෙන්න යන්නේ කොහොමද අපි අංග සම්පූර්ණ blog එකක් හදාගන්නේ කියලා. කිසි දේකට බය වෙන්න එපා. හරිම ලේසි විදිහටයි කියල දෙන්නේ. සෑම කොටසකට පින්තූර වලින් සහ තේරැම් ගැනීමට අමාරැ සමහරක් කොටස් video මඟින්ද කියල දෙනවා. ඒ හින්දා කිසි දේකට බය වෙන්න ඕනි නෑ. එහෙනම් අපි වැඩේට බහිමු.


ඉස්සෙල්ලම අපි බලමු අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා.
1. හොඳ web browser එකක්. - මෙහිදී මමනම් ගොඩක්ම නිර්දේශ කරන්නේ Google Chromeවෙබ් බ්‍රව්සරය. මොකද අපි blog එක හදලා template එක edit කරන්න යද්දී ගොඩක් දුරට මේක උදව් වෙනවා.
2. Templates තියෙන හොඳ site එකක්. - http://www.premiumbloggertemplates.com/ඔන්න ඔය site එකේ හොඳ templates තියෙනවා.

එහෙනම් අපි දැං බලමු කොහොමද blog එකක් හදන්න පටං ගන්නේ කියලා.

ඔයාලට තියෙන්න ඕනි Gmail account එකක්. Gmail account එකක් නැත්නම් මෙතන click කරලා account එකක් හදාගන්න. ඊට පස්සේ අපි Blogspot කියන සයිට් එකේ register වෙන්න ඕනි. මේකෙදී ක්‍රම දෙකක් තියෙනවා register වෙන්න.
 1. තමන්ගේ දැනට පවතින gmail ලිපිනයෙන්ම blogspotහි ලියාපදිංචි වීම.
 2. වෙනත් email ලිපිනයකින් blogspotහි ලියාපදිංචි වීම.
මෙතනදී මමනම් තෝරගන්නේ මගේ email ලිපිනයමයි. වෙන email ලිපිනයක් මේ සඳාහා මම පාවිච්චි කරන්නේ නෑ.

blogspot සයිට් එකට ගියාට පස්සේ ඒකෙ තියෙනවා Get Started කියලා තැනක්. ඒක click කරන්න. (01 රෑපය)
01 රෑපය


ඊට පස්සේ ඔයාලට ලැබෙනවා form එකක්. (02 රෑපය)
02 රෑපය

සියල්ල නිවැරදවි පිරෙව්වට පස්සේ ඔයාලගේ account එක verify කරන්න කියනවා. ඒතනදී ක්‍රම දෙකකට ඒක කරන්න පුලුවන්.

 1. ඔබගේ දුරකතනයට කෙටි පණිවිඩයක් මඟින් verify codeඩ් එක ලබා ගැනීම.

 2. ඔබගේ දුරකතනයට ඇමතුමක් මඟින් verify code එක ලබා ගැනීම.

මෙහි ලේසිම ක්‍රියාව වෙන්නේ කෙටි පණිවිඩයක් මඟින් code එක ලබා ගැනීමයි. (03 රෑපය)

03 රෑපය


ඉන්පසු ඔබගේ දුරකතනයට තත්පර කිහිපයක් ඇතුලත එම code එක කෙටි පණිවිඩයක් මඟින් එවනු ලබනවා. (04 රෑපය)

ඉන්පසු ඔබට ලැබෙන එම අංකය ඔබගේ browserයේ ඇති කොටුව මත සටහන් කර verify කරන්න. (05 රෑපය)



ඉන්පසු ඔබගේ blog එක සෑඳීමේ දෙවෙනි කොටස සාදන්න වෙනවා. මෙතනදී ඔබගේ Blog ඔකට නමක් සහ address එකක් තෝරලා දෙන්න වෙනවා. (06 රෑපය)


ඊට පස්සේ ඔයාට template එක තෝරගන්න වෙනවා. හැබැයි blogger වලින් දීල තියෙන templates එච්චර ලස්සනක් නෑ. හැබැයි සරලයි. ඒත් අපි කැමති ලස්සනට තියාගන්නනේ. ඉතිං ඒ හින්දා ඔයා වෙන template එකක් තොරගන්න කැමති නැත්නම් එතනින් තියෙන හොඳ එකක් තෝරගන්න. වෙන template එකක් හොඳ ලස්සන එකක් තෝරගන්න කැමතිනම් ඔය පේන්න තියෙන එකක් select කරන්න. ඊට පස්සේ ඔයාගෙ blog එක හඳලා ඉවරයි.
Read More
Help World