ඔන්න තවත් සුපිරිම ටයිම් ටේබල් එකක් අරන් අවා.ඔයාල මට පිස්සු කියලා හිතයිද දන් නැ .මේක අමුතුම තාලේ කාල සටහනක්.මේක ගොඩක් වැදගත් වෙන්නේ මගේ ජොබ් කරන යාළුවන්ට තමා.එහෙම කියලා අනිත් අයට මේක පාවිච්චි කරන්න තහනමක් එහෙම නැ හොදේ.මේ දවස් වල මම ටිකක් බිසි ඒ නිසා පුළුවන් තරම් කෙටියෙන් මේක ගැන කියලා දෙන්නම් ඔයාලට.
එහෙනම් මෙන්න මේකයි කතාව......
මේක වෙබ් සයිට් එකක්
jiffle තමා නම
අපිට එදිනෙදා තියෙන...
Monday, October 8, 2012
ප්‍රස්න අහලා උත්තර දැන ගමු අලුත් ක්‍රමේකට
ඔන්න අදත් මම පට්ට බඩුවක් අරගෙන තමා ආවේ .නිකම්ම එන එකත් හරි නැති නිසා .එහෙනම් කතා නවත්තල මම සොෆ්ට් එක ගැන ටිකක් කියලා දෙන්නම්කො .මේකේ විශේශත්වේ තමා අපිට දැන ගන්න මොකක් හරි ප්‍රස්නයක් තියනවා එත් උත්තර කාලගවත් නැ.එත් දැන් මම මේ ඔයාලට දෙන සොෆ්ට් එකේ ඕන දෙකට උත්තර තියනවා ඒ වගේම තමා අපිට හම්බෙන ඒ උත්තර 100% 10000ක් නිවැරදි .මොකද ඒ උත්තර අපිට ඕන ලයින් ක්‍රමේට හම්බුනට ඒවාට උත්තර හොයල දෙන්නේ මිනිස්සු වීම .කොහොමද වැඩේ නේද .අපිට...
Subscribe to:
Posts (Atom)