.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Thursday, October 11, 2012

ඕනෙම ඩොන්ගල් එකක් ගේමක් නැතිව අන්ලොක් කරමු ...


ඕනම ඩොන්ගල් එකක් කඩමුද  හික්ස්  බය උනා නේද  කස්ටියම  

මම විහිළුවක් කලේ අපි අද ඉදලා ඕනෙම ඩොන්ගල් එකක් ගේමක්  නැතිව අන්ලොක් කරමු .....



හා යාඵවනේ කොහොමද ඉතින් පොසොන් ඵකත් හෙට ඵනව නේද. 


මම අද ඔයාලට කියල දෙන්න යන්නේ කවිරැවත් දන්නේ නැති පොඩි හොර වැඩක් ගැන . ගොඩක් කටිටය දුක් වෙනව නේ තමන්ගෙ ඩෙන්ගල් ඵක අන්ලොක් කරලන්න බැරැව ඉතින් මම ඔිකට පිලියමි හෙවිව මට නොයෙක් වර්ගයේ සොෆ්ටිවෙයා හමිබ උනා ඵත් ඵ්වයින් පුළුවන් ඵක වරගයකට අයත් ඩොංගල් අන්ලොක් කරගන්න විතරයි. ඔහොම හොයද්දි මට ඵෆේ බී  ඵකේ යාඵවෙක් කිවිව ඔන්ලයින් ඩොන්ගල් අන්ලොක් කරගන්න පුඵවන් වෙබිඅඩවියක් තියනව කියල ා මම ඔය වෙබි අඩවිය ගැන හොයල බැඵවා . බැලින්නමි වැඩෙි ඇත්ත..ඉතින් තවත් මොණ කථාද වැඩෙි කරලම බලමු




මුලින්ම පහල තිබෙන වෙබි අඩවියට පිවිසෙන්න http://www.mapmyplace.com/calc/hua.php ඉන්පසු පහත ආකාරයේ වෙබි අඩවියක් දක්නට ලැබෙි.



ඔබගේ ඩොංගල් ඵකේ පිටුපස හෝ ඩොංගල් ඵකත් සමග ලබාදෙන කවරයේ තිබෙනඅංක 15 යුත් IMEI කොඩි ඵක ඉහල රෑපයේ ඇති පරිදි ටයිප් කර Get  NCK නැමති බටන් ඵක මත ක්ලික් කරන්න.. ඉන්පසුව පහත රෑපයේ අයුරින් ඔබට අනලොක් කෝඩි ඵකක් ලැබෙිවි..


ඵය ඹබගේ ඩොංගල් ඵකත් සමග ලබාදෙන් free ware ඵකේ ටූල් වල අන්ලොක් පින් හො වෙන්ත් ඵ හා සමාන වචනයක් දැකගන්නට ලැබෙයි ඵය මත ක්ලික් කර ඉහත වෙබි අඩවියෙන් ලබාගත් අනලොක් කෝඩි ඵක ඵය මත පේස්ටි කරන්න දැන් වැඩෙි හරි

කමෙන්ට් පාරක් එහෙම දාලා යන්ඩෝ 

No comments:

Help World