.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Monday, October 1, 2012

Windows 7 Slow වෙලාද ?


Windows 7 Slow වෙලාද?

part 1
එහෙනං කයිවාරු වලින් වැඩක් නැනේ වැඩේ පටන් ගමු නේ පහල තියෙන පියවර වලට වැඩ කරන්න එත්කොට වැඩේ හරි යයි.දැන් පටන් ගනිමු.

මුලින්ම Start යන්න එකේ Run ගිහින් ඒ එන එකේ regedit ටයිප් කරන්න. ඊටපස්සේ Ok කරන්න.

දැන් මුලින්ම HKEY_CURRENT_USER එකට යන්න එකේ පහල ඇති Control Panel කියල එකක් එකට යන්න. දැන් Control Panel එකේ පහලට යනකොට Desktop කියල එකක් හම්බෙයි එකට යන්න. එතකොට එදිරියෙන් වැටෙයි MenuShowDelay මෙහෙම එකක්.

දැන් මේකට Double Click කරන්න. එතකොට මෙහෙම වැටෙයි.

දැන් උඩ තියෙන විදියට වැටුනහම 400 කියන එක වෙනුවට 000 කියල ටයිප් කරන්න. දැන් Restart කරලා බලන්න. කොහොමද වැඩේ කියල කියන්න අමතක කරන්න එපා.

part 2

අපි අපේ කොම්පියුටරේ Windows පද්දතියක් තොර ගැනීමේදී අපි තෝරා ගන්නේ ලස්සන සහ වේගවත් පද්දතියක් නේ. එත් එවැනි පද්දති සදහා Ram එක අඩුම තරමේ 2GB වත තියෙන්න ඕනේ නමුත් අපි කරන්නේ Ram 1GB සහ ඊට අඩු කොම්පියුටර් වලටත් Windos 7 / Windows Vist වැනි මෙහෙයුම් පද්දති යොදනවා. එහෙම උනාම හුගක් කොම්පියුටරේ Slow වෙනවා.

නමුත් ගොඩක් අය කැමතිනේ Windos 7 වලට මොනවා කරන්නද. කමක් නැ ඒ අයට පොඩ්ඩක් කොම්පියුටරේ Speed කරගන්න පොඩි උදව්වක් දෙන්නම්කො.

දැන් ඔයාලගේ කොම්පියුටරේ Speed කරගන්නයි හදන්නේ. මේකට මම කියලාදෙන විදියට කරන්න. මුලින්ම කරන්න හදන්නේ Start වෙනකොට ඔයාලගේ කොම්පියුටරේ on වෙන Programs පොඩ්ඩක් අඩු කරන්න.

මෙන්න මේ විදියට කරන්න. Windos 7 වල Start Menu වට යන්න. එකේ පහල තියෙන Search Programs කියන තැනට Run කියල ටයිප් කරන්න. ඊටපස්සේ එන Box එකේ msconfig මෙහිම ටයිප් කරන්න.

එතකොට මෙහෙම වැටෙයි ඊටපස්සේ Ok කරන්න.එතකොට System Configuration ඩයලොග් එකක් open වෙනවා එකේ උඩ Startup කියල Tab එකක් ඇති එකට යන්න.

දැන්නම් වැඩේ ඉවර වේගෙනයි එන්නේ. එකට ගියාම ඔයාලට අවශ්‍ය ටිකට පමණක් හරිය දාලා Ok කරන්න එතකොට Restart වෙයි. ඊටපස්සේ කොම්පියුටරේ පොඩ්ඩක් Speed වෙයි.

part 3

එකත් තියෙන්නේ Windows 7 Speed කරගන්න හැටි බලන්නකෝ. මේ උදේ පාන්දර කයිවාරු ගහල හරියන්නේ නැනේ.වැඩේ පටන් ගනිමු. පටන් ගන්න කලින් කියන්න ඕනේ (මචන්ලා මේල Destop වලට විතරයි හරියන්නේ). මේකේ අපි කරන්න යන්නේ Power Settings සකස් කරගන්නයි. මුලින්ම Start Menu යන්න. එකේ තියෙන Control Panel යන්න. එතකොට මෙහෙම වැටෙයි.

ඊළගට මේකේ තියෙන System and Security එකට යන්න. එකට ගිහාම පහල තියෙනවා Power Option කියල එකක් එකට යන්න. එකේ වම පැත්තේ තියෙනවා. Create a Power Plan කියල එකක් එකට යන්න. එකට ගිහාම පහල තියෙනවා High Performance කියල එකක් එක Click කරන්න. ඊට පස්සේ Next කරන්න.

එහෙම කාරයින් පස්සේ මෙහෙම පෙන්නයි.

දැන් වැඩේ නම් ඉවරයි


නමුත් ඔයාලගේ Like ලැබුනොත් ගොඩක් වටිනවා මේ පොස්ට් එකට.

ඔයගොල්ලොන්ට සුබ දවසක්.

No comments:

Help World