
නොකියා දුරකථන සික්‍රට් කෝඩ්
*#92702689# - දුරකථනය බවිත කර ඇති කාලය , නිෂ්පාදනය කර ඇති වර්ෂය, දිනය සහ විකුණු දිනය වැනි විස්තර ඇතුලත් මෙනුවක් ඔබට ලබාගත හැක.
*#0000# - මෘදුකාංග සංස්කරණ අංකය , මෘදුකාංග සංස්කරණ දිනය සහ දුරකථනයේ මාදිලිය යන විස්තර ලබාගත හැක.
*#7780# - කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ අයූරින් මුල් සැකසුම් වලට දුරකථනය නෙවතත්...