.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Monday, October 1, 2012

Angry Bird Space ඔන්න මම නිකං දෙනවා හොඳේ..

ගොඩක් අය දන්නවනේ Angry Bird ගැන. ගොඩක් අය සෙල්ලම් කරලත් ඇතිනේ. ඒකෙ තිබුනු ප්‍රසිද්ධිය හැටියට ගොඩක් අය නෙමෙයි මේක බලන හැමෝම වගේ ඒ game එක play කරල ඇති. ඉතිං ගොඩක් අයනම් දන්නවනේ මේ game set එකේ අලුත් version එකක් නිකුත් වුනා කියලා. ඒක තමයි Angry Bird Space කියන්නේ. ඉතිං මට හිතුනා මේ game එකට ආස කාට කාටත් මේක ලබා දෙන්න. මේක ඉතිං ලොකු ලොකු තැන්වලින් ගන්නවනම් සල්ලි දීල තමා ගන්න ඕනි. ඔන්න මම නිකං දෙනවා හොඳේ.. 

අවසානයට ඉතිං නැතිවුනු බිත්තර ටික හොයාගන්නවනේ. ඊට පස්සේ මේ game එකේදී ඔවුන් වෙනම ග්‍රහ ලොවකට ගෙනියනවා. ගෙනියන්නේ අභ්‍යවකාශ ඌරෝ.. : ඉතිං මේ අභ්‍යවකාෂය තුලදී ඇත්තටම අපේ මේ කුරුල්ලන්ට මාර බලයක් තියෙනවා. 

මේ game එකේදී අලුත් අලුත් වැඩකෑලි ටිකකුත් හදුන්වලා දීල තියෙනවා. ඒ අතර slow motion, විදුලි වේගයෙන් යන කුරුල්ලන් යන ඒවා විශේෂත්වයක් ගන්නවා. ඒ මේ game එකට අමුතුම ආකාරයේ අලුත් ජවයක් එකතු කරමින්. 


ඔන්න එහෙනම් පල්ලෙහායින් දානවා game එක. Download කරගන්න. Download කරගෙන පහලින් දාල තියෙන විදිහට කරගන්න.

01. මේක Download වෙන්නේ RAR File එකක් විදිහට. ඒක නිසා මුලින්ම RAR file එක Extract කරගන්න.

02. AngryBirdsInstaller_1.0.0.exe කියන එක උඩ double click කරලා run කරන්න.

03. Game එක Install වෙලා ඉවර උනාට පස්සේ AngryBirdsSpace.exe කියන එක Crack folder එකෙන් copy කරගන්න.

04. Angry Birds Space Game එක ඔයා install කරපු folder එක විවෘත කරගෙන ඒ folder එක ඇතුලට paste කරන්න.

05. ඊට පස්සේ game එක run කරන්න.

06. Active Full Game කියන එක තෝරන්න.

07. ඊට පස්සේ game එක සෙල්ලම් කරද්දී ඔයාගෙන් Serial එකක් ඉල්ලයි. එතනට download කරපු file එකේ තියෙන serial එක දෙන්න.

මෙතනින් බාගන්න

http://hotfile.com/dl/150064345/015fed9/_Angry.Birds.Space.v1.020Full2020Patch.rar_.html

No comments:

Help World