.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Thursday, October 4, 2012

Norton 2012 ක්‍රැක් කිරිල්ල

Norton 2012 ක්‍රැක් කිරිල්ල හෙවත් මරාගෙන කෑම... ඒ කතාව ඇති... මම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් රජ වැඩකාරයෙක්... මමත් මේ දවස් වල පාවිච්චි කරන්නෙ මේක. මේක කියලා කිව්වෙ Norton 360ය. දැනට ලෝකේ දියුනුම රටක් වන ඇමරිකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ Norton 360යට. මේක නම් පට්ට. කියලා වැඩක් නෑ. කිසිම ස්ලෝව් වීමක් නෑ. ඔයාගේ පරිගණකයටත් Norton 360ය...
Read More

හරි විදියට ලිපිනය හංගන්න

මම වීඩියෝ එකේ මැද හරියෙදි එක සයිට් එකකින් IP ලිපින කොපි කරලා ගන්න අවස්තාවක් ඇති. ඔයාලා IP කොපි කරලා ගනිද්දි ඊට ඉස්සරහින් කොලපාට හරි ලකුන තියෙන IP ලිපින කොපි කරලා ගන්න. ඕකේ... හ හරි මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දෙයක්. ඒ තමයි IP ලිපිනය හරි විදියට හංගගන්න හැටි. මම මීට කලිනුත් ලිපි දෙක...
Read More

අලුත් එක තිත්තයි නම් පරණ එක දාගන්න...

මම අද ඔයාලට දෙ යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක්. අද කාලේ ෆේස්බුක් කියන දේ ලංකාවේ කස්ටියට නැතුවම බැරි දෙයක් බවට පත් වෙලානෙ තියෙන්නෙ. කන්න නැති උනත් කමක් නෑ ෆේස්බුක් යන්න තියෙනවා නම් නේද?...:P. ඉතින් මේ ෆේස්බුක් වල සිදුකරන අලුත් අලුත් වැඩි දියුනු කිරීම් සමහරක් වෙලාවට පරණ ක්‍රම වලට හුරුවෙලා හිටපු අයට දිරවන්නෙ නෑනේ. මේ ලඟදි...
Read More

Bitdefender 2012 ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම.

පරිගනකයක් බාවිතා කරන හැමෝම වගේ වයිරස් ගාඩ් එකක් බාවිතා කරනවා නේ. ඉතින් එක එක්කෙනා කැමති එක එක ගාඩ් වලට. මම කැමති එකට සමහරු කැමති නෑ. එයාලා කැමති වෙන එකකට. ඒක තමයි හැටි. අද මම ඔයාලාට දෙන්න යන්නෙ ලෝකෙ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ඇන්ටිවයිරස් මෘදුකාංගයක්. සමහරු කියනවා මේක තමයි හොඳම එක කියලා (Kaspersky වලටත් වඩා හොඳයි කියලා). ඇත්තම කිව්වොත්...
Read More
ඔබ ෆොටෝෂොප් වලට නවකයෙක්ද? ඔබ ෆොටෝෂොප් වලට ප්‍රවීනයෙක් වුවත් ඔබ තවම ෆොටෝෂොප් මායා ලෝකයට පිවිසිලා නැද්ද? මම මේ අද ඔබට දෙන්න යන්නෙ මම දැකපු දැනට ලෝකයේ තිබෙන හොඳම ෆොටෝෂොප් ටියුටෝරියල් DVD සෙට් එක. අන්තර්ජාලයත් සමග නිතර ගනුදෙනු කරන ඔබට විවිධ අවස්ථා වලදි දකින්න ලැබිලා ඇති ඇස් අදහා ගත නොහැකි චායාරූප. සමහර විට ඔබට හිතා ගන්න බැරි වෙන්න ඇති මෙවැනි...
Read More

Kaspersky 2012 ජීවිත කාලයටම

Kaspersky 2012 ජීවිත කාලයටම හ රි... මම අද ඔයාලට දෙනවා තවත් පස්ට දෙයක්. මීට පස්සෙ තැන තැන රස්තියාදු වෙන්න ඕන නෑ. තැන තැන අතර මං වෙන්න ඕන නෑ. කෙලින්ම ගියා... බා ගත්තා... දා ගත්තා...:P වැඩි කතා ඕන නෑ පහල වීඩියෝ එකේ සේරම සුද්ද සිංහලෙන් තියෙනවා. ඒක බලලම ඉන්න කෝ. බලන්න බෑ වගේ නම් මම HD වීඩියෝ එක පහලින් දාන්නම්. ඒක බාගෙන බලන්න. HD වීඩියෝ එකක් උනාට 11 MB තියෙන්නෙ. හරි මම හිතනවා මේක කැස්පාට පෙම් බඳින අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. කරලා...
Read More
TV Series බලන්න මැක්සාම ප්ලේයරේ...:P මම අද ඔයාලට දෙනවා සුපිරි ප්ලේයර් එකක්. ඇත්තම කිව්වොත් මම අද ඔයාලට දෙන්නෙ ඊලඟ පරම්පරාවෙ ප්ලේයර් එකක්. ඔයාලා මම මේ දෙන ප්ලේයර් එක නිකමට ඉන්ස්ට්‍රෝල් කරලා බලන්න. නිකං ටෙස් කරන්න ට්‍රයල් එකක් විදියට ඉන්ස්ට්‍රෝල් කරලා බලන්න. හැබැයි මම කිඹුලගෙ මල්ලි හූනා කිව්වා වගේ කියන්නම් ඔයාලා මේක අන්ස්ට්‍රෝල් කරන්නෙ...
Read More
හොඳයි මම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාල ආස කරයි කියලා හිතපු දෙයක්. මම අද දිග ලිපියක් ලියන්න යන්නෙ නෑ. මොකද වැඩ වැඩියි. මේකෙන් ඔයාලට පුලුවන් ඔයාලා දන්න ටෙලිකොම් නම්බර් එකක් මේකට එන්ටර් කරලා සර්ච් කරාම ඒ නම්බර් එක අයිති කෙනාගේ විස්තර ටික හොයා ගන්න. මේ වගේ පහසුකමක් ටෙලිකොම්ලගෙ සයිට් එකෙත් ඇති. නමුත් මේක ලේසියි. මෙගාබයිට් 110ක් විතර තියෙනවා....
Read More

ඩිජිටල් සතුරන් සෙවිමේ අලුත් මෙහෙයුම

ඩිජිටල් සතුරන් සෙවිමේ අලුත් මෙහෙයුම තමන්ගේ පරිගණයට වයිරස් හෝ වෙනත් නරක වැඩසටහනක් පැමින තිබේ ද බලා ගන්න පුලුවන් ඔයාලට මේ ක්‍රමේට ස්ටාර්ට් රන් යන්න ඉස්සෙල්ලා  ඉට පස්සෙ  msconfig කියලා ටයිප් කරන්න - ඉට පස්සෙ enter press  කරන්න.එතකොට ඔයාලට ටැබ් එකක් හම්බෙයි  ඒකෙ System Configuaration Utility    Startup වල ටැග් එක ක්ලික් කරන්න එතකොට ලොකු ලිස්ට් එකක් ඕපන් වෙයි.එකේ පෙන්නන්නේ වින්ඩොස් පටන්...
Read More

මොකද්ද මේ Overclocking කියන්නෙ

මොකද්ද මේ Overclocking කියන්නෙ? පරිගණකයක් සම්මත තත්වයන් යටතේ ක්‍රියාත්මක වෙන වේගයක් තියනවා කියලා ඔයාලා දන්නවා. යම් යම් භාහිර සාධක නිසා ඒ නිශ්චිත වේගය අඩාල වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට අධික උණුසුම වගේ දෙයක් නිසා පරිගණකයේ වේගය අඩාල වෙන්න පුලුවන්. පරිගණකයක වේගය රදා පවතින්නේ මොන මොන අභ්‍යන්තර සාධක මතද?එක සාධකයක් තමයි පරිගණකයේ තාවකාලික...
Read More

Advanced Archive Password Recovery - WinRAR

Advanced Archive Password Recovery - WinRAR  ෆයිල් වල දාරිතාaවය අඩු කරන්න තියන හොදම විදියක් තමයි WinRAR කරන එක. සමහරු වැඩි පරිස්සමට WinRAR වලට මුරපදයක් දාලම තියනවා. රහසිගත ගොනු   මුරපද  යොදලා සගවා තබන්න ගොඩ දෙනක් පවිච්චි කරන්නෙ  WinRAR. ඉතින් මේ යොදපු මුරපදයක් අමතක උනොත්? සුරක්ශිත...
Read More

ඔයාට ඕනම sms ටිකක් උනොත් මොකොද වෙන්නෙ

ඔයාට ඕනම sms ටිකක් උනොත් මොකොද වෙන්නෙ????????????????????? ඔයාට ඕනම sms ටිකක් උනොත් මොකොද වෙන්නෙ?  ගොඩක් phone වල sms ආයෙ ලබා ගැනීමේ  හැකියාවක නෑ. අපිට ඒ වෙනුවෙන් Software එකක් භාවිතා කරන්න වෙනවා. ඒක අපිට පහත ලින්ක් එකෙන් බාගන්න පුලුවන් ඔයාට ඕනම sms ටිකක් උනොත් මොකොද වෙන්නෙ?  ගොඩක් phone වල sms ආයෙ ලබා ගැනීමේ  හැකියාවක...
Read More

Free SMS - ලෝකේ වටේට නොමිලේ SMS යවමු

Free SMS - ලෝකේ වටේට නොමිලේ SMS යවමු චැට් කරනවා වගේම  SMS යවන්නත් ගොඩක් අය කැමති නේද? මෙන්න තියනව නොමිලේ  SMS යවන්න පුලුවන් වෙබ් අඩවි කීපයක්.. සමහර වෙබ් අඩවි නම් කාලයක් යද්දි තමන්ගේ සේවාව නවත්තනවා එක එක හේතූන් හින්ද. ඉතින් පහල තියන වෙබ් අඩවි නම් තවම සේවාවන් සපයනවා. ඔයාලත් උත්සාහා කරලා බලන්න. Email...
Read More
Help World