.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Monday, October 1, 2012

කොහොමඩ ස්ක්‍රින් එකේ පොටො ගන්න එක

ගොඩක් අයට පරස්නයක් වෙලා තියනවනෙ කොහොමඩ ස්ක්‍රින් එකේ පොටො ගන්න එක මෙන්න මේ විඩිහට තමා එක කරන්නෙ මම පහලින් ඩාන්නම් බලන්නකො 

print screen sysrq කියන් බොත්තම ඔබා ගෙන S අකුර්යි C අකුරයි R අකුරයි ඔබලා එක පාරක් අතාරින්න ඉට පස්සෙ ඔයලාගෙ xපි නම් පෙන්ට් එක ඇරලා එකට පෙස්ට් කරන්න..

ඩැන් කියන්නම් මේක සෙවන් වලට කරන විඩිහ


print screen sysrq කියන් බොත්තම ඔබා ගෙන ස් අකුර්යි c අකුරයි ර අකුරයි ඔබලා එක පාරක් අතාරින්න ඉට පස්සෙ ඔයලාගෙ power point එක හරි පෙන්ට් එක හරි ඇරලා පෙස්ට් කරන්න මෙ ක්‍රම 2 කම වැඩ මත් කරලා බැලුවා ඔයාලත් කරලම බලන්නකො එහෙනම්

මචන්ලා තවත් හොද හොද ඒවා ඉස්සරහට දෙන්නම් buy.....

No comments:

Help World