.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Thursday, November 22, 2012

Pay කරලා ගන්න ඕනේ Android Apps Free Install කරගන්නේ මෙහෙමයි…



ලංකාවෙත් දැන් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ Android operating system එක තියෙන mobiles නේ…ඉතින් මුළු ලෝකෙම ගත්තත් වැඩියෙන්ම පාවිච්චි කරන Mobile OS එක Android.මේක සංවර්දනය කරන්න ගත්තේ ගුගල් සමාගම විසින්…දැන් මේක ගොඩාක් මොබයිල් ෆෝන් සමාගම් වලින් තමන්ගේ නිෂ්පාදන වලට දානවා…Samsung,LG වගේ සමාගමුත් මේ අතර….ඒ වගේම Android OS එකට ගැලපෙන විවිද Apps වර්ග 450,000+ ක් විතර දැනට නිර්මාණය වෙලා තියෙනවා….නමුත්, මේ හැම එකක්ම නොමිලේ පාවිච්චි කරන්න බැ…සමහර ඒවා නිෂ්පාදකයින්ට මුදල් ගෙවල ලබාගන්න ඕනේ…ඉතින් මේකට විසදුමක් විදියට Apps 2ක් හම්බුනා…මේ දෙක හරහා pay කරලා ගන්න ඕනේ Apps නොමිලේම Install කරගන්න පුළුවන්…මේ Apps දෙක  Applanet and BlackMart..දැන් බලමු කොහොමද වැඩේ කරන්නේ කියල…
මුලින්ම ඔබේ Android OS එකේ Install From Unknown Sources Option එක Enable කරන්න වෙනවා…මෙහෙම කරන්නේ Android Market එකෙන් වගේම මේ Apps දෙකෙනුත් Apps Install කරන්න පුළුවන් වෙන්න..මේක කරන්නේ…,

  1. Click the “Menu” button on your home screen.
  2. Go to “Settings”.
  3. Now go to “applications” tab.
  4. Now tick the “Unknown sources” option.
දැන් Install From Unknown Sources Option එක Enable කරගෙන අවසානයි.දැන් පහල තියෙන Apps දෙකෙන් ඕනෑම එකක් හරහා Pay කරලා ගන්න ඕනේ Android Apps Free Install කරගන්න පුළුවන්….

1.Installing and Using Applanet-

මෙය සතුව Apps වර්ග 15000+ ක් පමණ අන්තර්ගතයි…මෙහිදී විවිද category ඔස්සේ Games,Apps සොයාගත හැකියි..Search කිරීමේ පහසුකමද ඇත.මෙහිදී ඔබ නොමිලේ ස්ථාපනයට කර ගැනීමට යන App හී මිලද බලාගත හැක..Download Applanet app

2.Installing And Using BlackMart-

මෙහිදීද විවිද category ඔස්සේ Games,Apps සොයාගත හැකියි..Search කිරීමේ පහසුකමද ඇත.මෙහිදී ඔබ නොමිලේ ස්ථාපනයට කර ගැනීමට යන App හී නමට ඉදිරියෙන් කුඩා අයිකනයක් ද දිස්වේ..මෙහී interface එක Google paly හා සමානයි..මෙහිදීද විශාල Apps ප්‍රමාණයක් නොමිලේ ලබාගත හැකිය..Download BlackMart
එහෙනම් වැඩේ කරලා බලන්න…අදහසක් දාන්න…වටිනවා කියල හිතෙනවනම් යාලුවන්ටත් බලන්න ශෙයා පාරකුත් දාන්න…ආයෙත් මොනවහරි දෙයක් අරන් එන්නම්….

Read More

Tuesday, November 6, 2012

ඔන්න යාලුවනේ mp3 වල කාලේ ඉවරයි...දැන් ඉන්නේ අලුත් කෙනෙක්

සංගීතය සහ කටහඩ වැනි ඕඩියෝ දත්ත පරිගනකයක ස්ථාපිත කරලා ප්‍රයෝජනයට ගන්න අද කාලේ ජනප්ප්‍රියම ෆයිල් ෆෝමැට් එක තමා Mp 3 කියන්නේ මැතක්  වෙනකම් සමග තරග කරන්න කරුවත් ඉදිරිපත් උනේ එත් දැන් ඒ තත්වේ වෙනස් වෙලා..ඒ තමා අලුතෙන් ලෝකයට ආපු Mt 9 ෆයිල් ෆෝමැට් එක...

කොරියාවේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලි සංදේශ ආයතනය ඕනෑම පරිගණකයක ෆයිල්ස් රන් කිරීමට බද ඇත්දැයි සොයා  ගැනීමට පහසුකමක් අපිට දීලා තියනවා..ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි ..මුලින්ම මේ සයිට්  යන්න http:/filext. com/file-extension/   ඊට පස්සේ වෙබ් අඩවිය හරහා ලැබෙයි ෆ්‍රී Mt 9 scan වින්ඩෝ එක..එතනින් scan  කරලා..විස්තර ලබා ගන්න


එම්ටිනයින් වල හද හඩ ගබඩා වෙන්නේ චැනල් 6 කට .....වොයිස්...පියානෝ...කොරස් ....ගිටාර්...බේස් ....ඩ්‍රම්ස්..කියන චැනල් වලින් තමා ගබඩා වෙන්නේ ...මේ විදිහට චැනල් 6 කට ගීතයක් ගබඩා උනත් මේ චැනල් 6 ම තනි ෆයිල් එකක් එකක් එක විදිහට ගබඩා කරන්න උනත් පුළුවන් වීම තමා  මේකේ තියන එක විශේෂත්වයක් වෙන්නේ....  
මේ  නිසා එම්ටිනයින් ෆෝමැට් එකෙන් ගබඩා කරන ගීත අපිට ගොඩක් ලේසියෙන් කැරෝකේ ක්‍රමයටත් ඉදිරිපත් කරන්න පුළුවන්..ඒ විතරක් නෙමේ එක එක ගීතවල අඩංගු  එක එක සංගීත උපකරණයේ හඩ කොටස්  අපිට වෙන වෙනම උනත් අහන්න පුළුවන් ...මේ ක්‍රමේට කිවේ බැන්ඩොකේ කියලා..එත් දැන් මේක එතරම් ජනප්‍රිය නැ..ඒ බැන්ඩොකේ ක්‍රමේට ලැබෙන තාක්ෂණික සහය අඩු කරලා තිබ්බේ එත් එම්ටිනයින් ෆෝමැට් එකෙන් බැන්ඩොකේ ක්‍රමේට  ලොකු සහයක් දෙනවා ..ඒ නිසා ගොඩක් දෙනා අතර එම්ටිනයින් ෆෝමැට් එක ජනප්‍රිය  වෙයි වෙයි කියලා මේකේ නිපැයුම් කරුවෝ කරුවෝ බලා පොරොත්තු වෙනවලු....ඔන්න ඔය ටික තම මම එම්ටිනයින් ෆෝමැට් එක ගැන දන්නේ...අහ්හ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේක තාම  පරීක්ෂණ මට්ටමේ තිබ්බේ මම මේ ගැන දැනගද්දි ....දැන් කොහොමද තත්වේ කියලා හොයලා කියන්නම්කො ඔයාලට..
                                                     එහෙනම් සුබ දවසක්....
ආයේ මොනාහරි අරන් එන්නම්කෝ 
Read More

මෙන්න අලිබාබා ඔන් ලයින් ශෝපින්ග් එක ගැන පොඩි විස්තරයක්

මෙන්න අලිබාබා ඔන් ලයින් ශෝපින්ග් එක ගැන පොඩි විස්තරයක් 
මේක ලීවේ මම වැඩ ගොඩකට හිර වෙලා ඉද්දි අඩු පාඩු ගොඩක් ඇති ඒවා  නිමාඩුව පුළුවන් තරම් ඉක්මනට හරි ගස්සන්නම්...මේකේ වැරදි තැන් තිබ්බොත් ඔයාලා මට තරහ නැතිව පෙන්නලා දෙන්න...මම තාම මේ ලොකු වැඩ කරන්න හැදුවට  චුටි කොල්ලෙක් 

මුලින්ම ඔයාලා ගුගල් වලින් සර්ච් කරලා අලිබාබා කොම් එකට යන්නකෝ 

එතකොට මෙන්න මේ විදිහේ පේජ් එකක් ඕපන් වෙයි...
1

දැන් අපි ඉන්නේ අලිබාබා එක ඇතුලේ...ඔය 1 වෙනියට දාලා තියන පින්තුරේ  වම්  පැත්තේ කෙලවරේ ඇති බයි නවු කියලා...එක ක්ලික් කරන්නකෝ දැන් ඔයාලා..... එතකොට මේ වගේ පේජ් එකක් ආයේ ඕපන් වෙයි 



ඊට පස්සේ තියෙන්නේ ඔයාලට ඕනේ බඩුව තෝරාගන්න එක..එක ගොඩක් ලේසි..මොකද  හැම බඩුවක් ම  වර්ගීකරණය කරලා තියෙන්නේ....බලන්නකෝ දැන් 2  පින්තුරේ දිහා..මම ගන්න යන්නේ බුට් දෙකක්...හික්ස්ස්ස් ..අතේ සතේ නැතිව බුට් ගන්න යන්නේ ..ගනන්  ගන්න එපා මට ටිකක් පිස්සු 

ඊට පස්සේ ගන්න ඕනේ දේ හොයල හොයලා ක්ලික් කලාම මේ පේජ් එක ඕපන් වෙයි 


ඊට පස්සේ ඔයාලට ඕනේ බඩුවේ සයිස් එක පාට  තීරණය කරලා බයි නවු දෙන්න විතරයි 

අහ්හ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඔයාලා මුලින්ම මේකේ එකවුන්ට් එකක් හදන් ඉන්න..එක කරන විදිහ ඔන්න මම යටින් දාන්නම් 

ඔය අලි එක්ස්ප්‍රස් කියන තැනට මෙහායින් ක්ලික් වෙලා තියන sign එක ක්ලික් කරන්නකෝ  



එතකොට මේ විදිහේ පේජ් එකක් ඕපන් වෙයි..මේකේ තියන හිස්තැන් ටික පුරවලා ඔයාලා අලුත් ඒකවුන්ට් එකක් හදා ගෙන වැඩේට බහින්න..එහෙනම් ඔන්න මම ගිය ..මේක වැදගත් කියලා හිතුනොත් කමෙන්ට් එකක් දාලා..මගේ බ්ලොග් එකේ මෙම්බර් ෂිප් එකක් අරගෙනම යන්න ...ඔයාලා කැමති නම් විතරක් .. 
Read More
Help World