ගොඩක් අය මේ වෙන කොට දන්නවනේ ඇඩෝබි සමාගම විසින් අලුතින්ම CS කලෙක්ෂන් එකක් එලියට දාල තියෙනවා කියලා. ඇත්තටම මේ ආපු අලුත් සංස්කරණයේ ඒ කියන්නේ 6වන සංස්කරණයේදී ගොඩක් ලේසි කරල තියෙනවා අපේ වැඩ. ඒ අතරන් Photoshop, Illustrator සහ Premiere Pro කියන වැඩසටහන් වල ගොඩක් දේවල් ලේසි කරල දීල තියෙනවා.
Photoshop වල හොඳින් පින්තූරය හසුරවන්නත්, ලේසියෙන් සිලෙක්ට්
කරපු Objects එහා මෙහා ගෙනියන්නත් මේකෙදී ගොඩක් සහය දෙනවා. ඒ වගේම Illustrator වලදී ගොඩක් අලුත් Patterns ලබා දීල තියෙනවා. ඒ වගේම ඕනිම වෙලාවක උපරිම විදිහට ඕනි දෙයක් Edit කරන්න පුලුවන් තත්වයෙන් තමයි මේ පාර නිර්මාණය කරල තියෙන්නේ. ඒ වගේම Premiere Pro වල කෙලින්ම ක්ලිප් එක ටයිම්ලයින් එකට අරගෙන Edit කරන්න පුලුවන්.
ඉතිං වැඩියෙන් මොනවත් කියන්න ඕනි නෑනෙ. අනික දැනට තියෙන කුඩාම මාස්ටර් කලෙක්ෂන් එක තමයි මේක. එහෙනම් පල්ලෙහායින් Download කරගන්න.
Part 01 http://rapidgator.net/file/15276485/ADOBE_MASTER_COLLECTION_CS6_ACTIVATION_and_LIGHTROOM_4_and_BONUS_MATERIAL.part1.rar.html
Part 02
http://rapidgator.net/file/15276569/ADOBE_MASTER_COLLECTION_CS6_ACTIVATION_and_LIGHTROOM_4_and_BONUS_MATERIAL.part2.rar.html
Part 03
http://rapidgator.net/file/15276598/ADOBE_MASTER_COLLECTION_CS6_ACTIVATION_and_LIGHTROOM_4_and_BONUS_MATERIAL.part3.rar.html
Part 04
http://rapidgator.net/file/15276599/ADOBE_MASTER_COLLECTION_CS6_ACTIVATION_and_LIGHTROOM_4_and_BONUS_MATERIAL.part4.rar.html
Part 05
http://rapidgator.net/file/15276626/ADOBE_MASTER_COLLECTION_CS6_ACTIVATION_and_LIGHTROOM_4_and_BONUS_MATERIAL.part5.rar.html
ඉතිං වැඩියෙන් මොනවත් කියන්න ඕනි නෑනෙ. අනික දැනට තියෙන කුඩාම මාස්ටර් කලෙක්ෂන් එක තමයි මේක. එහෙනම් පල්ලෙහායින් Download කරගන්න.
Part 01 http://rapidgator.net/file/
Part 02
http://rapidgator.net/file/
Part 03
http://rapidgator.net/file/
Part 04
http://rapidgator.net/file/
Part 05
http://rapidgator.net/file/
No comments:
Post a Comment