.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Monday, October 1, 2012

Download TuneUp Utilities 2013 (100% Virus Free)

මම අද ඔයාලට අරගෙන ආවෙ ගොඩක් දෙනෙක් බාවිතා කරන, හොයන, පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක ඊයේ පෙරේදා එලියට දාපූ අලුත්ම සංස්කරණය. අපේ පරිගණකයෙ ටික කාලයක් එක දිගට වැඩ කරගෙන යනකොට විශාල වශයෙන් විවිධ අපද්‍රව්‍ය අපේ හාර්ඩ් එකේ තැම්පත් වෙනවා. {eg : Crash reports („Memory dump“), Windows® error reports, Cache, Temporary system files...}. මේ වගේ අපද්‍රව්‍ය අපේ පරිගණකයෙ දිගින් දිගට තැම්පත් උනාම හාර්ඩ් එකේ ඉඩ නැති වෙනවා වගේම නිසි ක්‍රියාකාරිත්වයටත් බාදාවක් වෙලා කාර්යක්ෂමතාවයත් අඩු වෙලා කම්පියුටර් එක ස්ලෝව් වෙනවා. අපිට මේ විදියට එකතුවෙන අපද්‍රව්‍ය මොනවද කියලා හොයලා බලලා ඒවා ඉවත් කරන එක අපහසු නිසා අපි ඒවටම හදපු පොඩි පොඩි මෘදුකාංග බාවිතා කරනවා. එවැනි මෘදුකාංග අතරින් දැනට ඉදිරියෙන්ම ඉන්න මෘදුකාංගයක් තමයි TuneUp Utilities 2013 කියන්නෙ. මෙකෙන් තව ගොඩක් දේවල් කරන්න පුලුවන්. මම ඉතින් මේ ගැන වැඩිය කතා කරන්න ඕන නෑ. බාවිතා කරන අය දන්නවා මේක ගැන. එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

Download TuneUp Utilities 2013 (100% Virus Free)

නිවැරදිව ඉන්ස්ට්‍රෝල් කරගන්නා ආකාරය.


01.) මුලින්ම TuneUp Utilities 2013 ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉන්න. (ඉන්ස්ට්‍රෝල් කරන අතරතුර ඕනම බොරු ඊමේල් එඩ්‍රස් එකක් ලබාදෙන්න.)

02.) ඊට පස්සෙ සොෆ්ට්වෙයා එක ක්ලෝස් කරලා දාලා ටාස්ක් මැනේජර් එකෙන්ද ඉවත් කරලා දාන්න.

03.) Crack ෆෝල්ඩර් එකේ තියෙන ෆයිල් ටික කොපි කරලා සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් වෙච්ච ෆෝල්ඩර් එක ඇතුලට රීප්ලේස් කරන්න. (C:\Program Files\TuneUp Utilities 2013)

04.) ඊට පස්සෙ "Regme" කියන ෆයිල් එක ඩබල් ක්ලික් කරලා Yes හා OK කරන්න.

දැන් ඉතින් සොෆ්ට්වෙයා එක ජීවිතකාලෙටම ගින්දර වගේ වැඩ. ප්‍රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න. මේ ලිපිය ප්‍රයොජනයක් උනා නම් හා අකමැත්තක් නැත්තම් කමෙන්ට් එකක් දෙන්න

No comments:

Help World