.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Friday, September 7, 2012

Windows Registry එකෙන්, පරිගණකයේ install කර ඇති Software වල Serial Keys ලබාගමු


Windows Registry එකෙන්, පරිගණකයේ install කර ඇති Software වල Serial Keys ලබාගමු.


සමහර විට ඔබ නොදන්නවා ඇති, Windows Registry එකෙන් පරිගණකයේ install කර ඇති සියලුම softwares වල serial keys ලබාගන්න පුළුවන් බව. ඔවු බොහොම පහසුවෙන් අපිට ඒ දෙය කරන්න පුළුවන්. Windows Registry එකට ගිහින් ඒක ඇතුලේ හිරවෙලා කට්ටක් කන්න ඕනේ නැහැ. ඒ වගේම නොදැන windows registry එක ඇතුලේ සැරි සරන එක මම අනුමත කරන්නේ නැහැ. ඉතින් අද මම දෙන්න යන්නේ පොඩි software එකක්. එය බාවිතා කරලා ඔබට පුළුවන් බොහොම පහසුවෙන්, කිසිම ගින්නක් නැතිව පරිගණකයේ install කර ඇති ඕනෑම මෘදුකාංගයක serial keys  හොයාගන්න.
අපි මෙහෙම හිතමු. ඔබේ පරිගණකයේ Microsoft Office install කරලා තියෙනවා. ඔබ install කරලා තිබ්බට ඔබේ serial key එක ඔබ නැති කරගෙන. හදිසියේ ඔබට ඔබේ පරිගණකය format කරන්න හෝ යම් හේතුවක් නිසා නැවත Microsoft Office uninstall කරලා ආයේ install කරන්න ඕනේ උනොත්, ඔබ මොකද කරන්නේ.? ඔන්න ඔතනදි තමයි මම මේ කතා කරන මාතෘකාව වැදගත් වෙන්නේ.
ඉතින් මෙතැනදී අපිට පුළුවන් License Crawler කියන software එක බාවිතා කරන්න. පහත දී තිබෙන්නේ එහි රූප සටහනක්. එය හරිම සරල මෘදුකාංගයක්.
“Localhost” හා “HKEY_LOCAL_MACHINE” යන්න default registry locations ලෙස දී තිබෙන අතර දෙවෙනියට තියෙන drop down box එකෙන් අවශ්‍ය registry location එක තෝරාගන්නටත් ඔබට පුළුවන්. ඔබට තියෙන්නේ එයට ඉස්සරහින් ඇති search button එක ක්ලික් කරන එක පමණයි. Search වී අවසන් උණු පසු ඔබට ඉහත රූපයේ පරිදි සියලුම serial keys දැකගැනීමට පුළුවන්.
ඉතින් මෙය download කරගැනීමට පහත තිබෙන facebook like box එකේ ඇති “Like” button එක ක්ලික් කර ලයික් එකක් දමා download link එක ලබාගන්න.
මෙම මෘදුකාංගය windows 95 වලින් පසු ආ ඕනෑම windows මෙහෙයුම් පද්දතියක් සමග ක්‍රියාත්මක වන අතර, තවද එය portable application එකක් වන බැවින් ඔබට ඔබේ pen drive එකක දමාගෙන උවද ඕනෑම තැනකට ගෙනයාමට පුළුවන්.
දැන් ඉතින් හදිසියේ ඔබේ serial keys එහෙම නැති උනොතින් emial check කරන්නවත්, serial keys ලියලා තිබුන තැන් හොයා හොයා වද වෙන්න ඕනේ නැහැනේ.. :P ඒ වගේම මෙය බාවිතා කරලා අනුන්ගේ පරිගණකවල install කරලා තියෙන softwares වල serial keys එහෙම උස්සනවා නෙවෙයි! ඔන්න කියුවා. :D
ඉතින් මෙය ඔබට වැදගත් උනා නම්, රත්තරන් හා වටිනා ඔබේ කාලයෙන් පුංචි තප්පර කිහිපයක් අරගෙන මෙය මිතුරන් අතරේ share කරන්න. ඒ වගේම ඔබේ අදහස් කියන්න අමතක කරන්නත් එපා. අඩුම ගානේ පොඩි “තෑන්ක්ස්” පාරක්වත්. :D

Read More

Sunday, September 2, 2012

iphone hack


  1. iPhone එකක් කාගෙත් සිහිනයක්.. ඉතින් ඔයාලා දන්නවද අමරුවෙන් ගන්න මේ iPhone එකත් අද හැකර්ලාගේ ග්‍රහනයට ලක්වෙලා කියලා? හැකර්ලා කියනේ කවුද කියන එක ඔයාලා දන්නවා. අලුත්ම සමීක්ෂණ වලින් හෙලිවෙන විදියට වැඩිදියුණු කරපු ආරක්ෂක ක්‍රම හින්දා වෙබ් අඩවි හැක් කරන එක ටිකක් අපහසු බවත් පරිගනකයක් වගේම තියන iPhone එක හැක් කරන්න ගන්න උත්සාහය වැඩි බවත් පෙනී යනවා. 


  2. අද වෙන කොට iPhone එකක් තුල පරිගනකය අඩංගු සියලුම කොටස් තියන බව ඔයාලා දන්නවා. ෆයිල් ශෙයාරින් පහසුකම, වීඩියෝ කතන පහසුකම, වයිෆයි පහසුකම වගේ බොහොමයක් දියුණු පහසුකම් මෙහෙදී බාවිතා වෙනවා. ඉතින් මේ වගේ පහසුකම් තියෙද්දි හැක් වීමේ අවදානමක් තියන බව ඔයාලට තේරෙනවා නේද? 

  3. ගොඩක් අය iPhone එකක් බාවිතා කලත් මේ වගේ අවදානමක් තියන බව දන්නේ නැතුව ඇති. එතනදී ඔයාලා iPhone එකට සුර්ක්ශිත කරන ඔයාලගෙ පුද්ගලික දත්තයන්, iPhone එක තුල අඩංගු Contact lists ඒ වගේම text messages, emails, ඒවාට බාවිතා කරන passwords වගේ දේවල් හැමදෙයක්ම අනාරක්ශිතයි. ඊටත් වඩා iPhone එකට බාවිතා වෙන මෙහෙයුම් පද්ද්තිය පරිගනක වල බාවිතා වෙන මෙහෙයුම් පද්දතිය මෙන්ම අනාරක්ශිත තත්වයක පවතින්නේ. 

  4. ඉතින්  iPhone එකක් තුල පවතින මේ අනතුරින් අපි මිදෙනේ කොහොමද?  iPhone එකක් බාවිතයේදී අපි සැලකිලිමත් වෙන්නෙ ඕනේ කරුනු ටික නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කලොත් අපිට මේ අවදානමෙන් ටිකක් හරි මිදෙන්න පුලුවන්. මොනවද මේ සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු? 

  5. 1. ඔයාලගේ  iPhone එක නිතරම හොද මුරපදයක් දමල පරිස්සන් කරන්න. 

  6. මේ කරුණ තමයි මූලික ආරක්ශිත උපක්‍රමය. මොකද  iPhone එක හොරකම් කලත් එහි මුරපදයි නොදන්නවනම් බාවිතා කරන්න අපහසු වෙනවා. 

  7. 2. කිසිම විටක  iPhone එකට මුරපද මතක තියගන්න දෙන්න එපා. 

  8. මුරපද මතකතබා ගැනීම සාමනයෙන් ඕනේම  iPhone එකක එන පොදු පහසුකමක්. එය නිතරම් ""මුරපදය ඇතුලත් කරන්න" කියන අවස්තාවේ තබන්න. ගොඩක් අය පහසුව තකා මේ පහසුකම සක්‍රීය කරගත්තත් එහි සැගවුන අනතුරක් තියන බව දන්නේ නෑ. 

  9. 3.  iPhone එක බාවිතා කර අන්තර්ජාලයට පිවිසෙන විට කිසිම විටකදී නොදන්නා ලින්කු වලට පිවිසීමෙන් වලකින්න. 

  10. පරිගනකයක් වගේම  iPhone එකත් අන්තර්ජාල කටයුතු වලදී නිතරම වෙබ් අඩවි වලට පිවිසෙමින් යවත්කාලීන කරගැනීම් කරගන්නවා. එහ අවශයය කරුනක්. හැබැයි අපි නොදන්නා ලින්කු වලට යාම ඒ තරන් හොද දෙයක් නෙමෙයි. හොදම දේ ඔයලට යන්න ඕනේ වෙබ් අඩවියේ සම්පූර්ණ නම සටහන් කර වෙබ් අඩවියට පිවිසෙන එක. 

  11. 4. Wi-Fi සහ Bluetooth පහසුකම් නිතරම අක්‍රීය කර තබන්න.

  12.  iPhone එක බාහිරයට සම්බන්ද වෙන මූලිකම මාර්ගයන් දෙක තමයි Wi-Fi සහ Bluetooth කියන්නෙ. මේ සේවාවන් දෙක අවශ්‍යය විටදී පමනක් ක්‍රියාත්මක කර තබන්නට උත්සාහා කරන්න. 

  13. 5. නිතරම SMS attacks පිලිබද අවදානමින් ඉන්න.

  14. නොදන්නා අංක වලින් විශේෂයෙන් අපි දන්න අංක 10 යුත් අංක වලින් හැර කෙටි අංක වලින් එන  SMS විවෘත කිරීම පිලිබද වැඩි අවදානමක් යොමු කරන්න. ඒ වගේම විශේෂ සංකේත ඇතුලත් SMS බොහෝ විට අනතුරක් වෙන්න පුලුවන් 

  15. 6. නිතරම  iPhone මෙහෙයුම් යාවත්කාලීන කරන්න. 

  16.  iPhone එක තුල බාවිතා වෙන මෙහෙයුම් පද්දතිය අපි නිතරම යාවත්කාලීනව තබා ගන්න ඕනේ. සිම්බියන්, ඇන්ඩ්‍රොයිඩ්, ඇපල්, බාඩා  වැනි ඕනේම මොබයිල් මෙහෙයුම් පද්දතියකට මේක පොදුයි. ඒ වගේම මෙහෙයුම් පද්ද්තිය පරිගනකය හා සම්බන්ද වෙන Apple iTunes වගේ පරිගනකයට බාවිතා වෙන මෘදුකාංග නිතරම් යාවත්කාලීන කරන්න. එම යාවත්කාල කිරීම් ඒ ඒ මෙහෙයුම් පද්ද්ති නිශ්පාදකයාගේ නිල වෙබ් අඩවියෙන් බාගතකරගන්න් පුලුවන්.

  17. http://www.apple.com/iphone/
Read More

Saturday, September 1, 2012

Hacking IP




IP adress hacking | IP catcher script : Steal Someone's IP Address !

Here is next worth for our Visitors. Most of you may be curious to know how to find the IP address of your friend’s computer or to find the IP address of the person with whom you are chatting in Yahoo messenger or Gtalk. Finding out someone's IP address is like finding their phone number, an IP address can be used to find the general location where that person lives. Now while most of the tutorials on the net teach you how to steal an ip address via MSN, or any other chat software, in this post I’ll show you how to find IP address of someones computer using script. Using this method for hacking someones ip adress is very easy and effectively, so just follow the steps bellow.

NOTE: This tutorial is for educational purposes only, I am NOT responsible in any way for how this information is used, use it at your own risk.

How to Hack Someones IP Address ?

Alright, I'm gonna give you this script. Register a Free Hosting at Byethost.com and follow the steps.

Code - get.php : 

<html>
<?php
$file = "ips.txt";
$f=fopen($file, 'a');
fwrite($f,$_SERVER['REMOTE_ADDR']."\n"); 
fclose($f);
?>
<p>File not found</p>
</body>
</html> 

1.) First of all you need to make a new .txt document on the website you're uploading this to. Name it ips.txt (You can change that in the script aswell where it says $file = 'ips.txt'; in the second line. Then change the CHMOD to 777.

2.) Now you need to past the script above in to a get.php document, and upload it.

3.) Now you make people visit your site, and they will see only " File Not Found " !

  • 4.) To view the IP, you simply add "/ips.txt" after your domain, and you'll see the IP.
Read More

IP adress hacking | IP catcher script : Steal Someone's IP Address !

Here is next worth for our Visitors. Most of you may be curious to know how to find the IP address of your friend’s computer or to find the IP address of the person with whom you are chatting in Yahoo messenger or Gtalk. Finding out someone's IP address is like finding their phone number, an IP address can be used to find the general location where that person lives. Now while most of the tutorials on the net teach you how to steal an ip address via MSN, or any other chat software, in this post I’ll show you how to find IP address of someones computer using script. Using this method for hacking someones ip adress is very easy and effectively, so just follow the steps bellow.

NOTE: This tutorial is for educational purposes only, I am NOT responsible in any way for how this information is used, use it at your own risk.

How to Hack Someones IP Address ?

Alright, I'm gonna give you this script. Register a Free Hosting at Byethost.com and follow the steps.

Code - get.php :


<html>
<?php
$file = "ips.txt";
$f=fopen($file, 'a');
fwrite($f,$_SERVER['REMOTE_ADDR']."\n"); 
fclose($f);
?>
<p>File not found</p>
</body>
</html>


1.) First of all you need to make a new .txt document on the website you're uploading this to. Name it ips.txt (You can change that in the script aswell where it says $file = 'ips.txt'; in the second line. Then change the CHMOD to 777.

2.) Now you need to past the script above in to a get.php document, and upload it.

3.) Now you make people visit your site, and they will see only " File Not Found " !

4.) To view the IP, you simply add "/ips.txt" after your domain, and you'll see the IP.
Read More

ඔක්කොම Drivers උනු උනුවෙම.


Driver Pack Solution - ඔක්කොම Drivers උනු උනුවෙම..

පරිගනකයක ෆෝමැට් කලොත් අපි මූනදෙන ප්‍රදානම ප්‍රස්නයක් තමයි Drivers හොයාගන්න එක. වෙලාවට Mother CD එක තිබුනොත් නම් ගොඩ. නැත්නම් ඉතින් නාන්ඩයි වෙන්නේ.. ඉතින් කොම්පියුටර් හාඩ්වෙයර් කරන කටත් ප්‍රයෝජනවත් වෙන නියම සොෆ්ට්වෙයාර් එකක් ගෙනාවා.

පොඩි අවුලකට තියෙන්නේ මේකෙ Capacity එක නම් ටිකක් වැඩි.. 3.13GB වෙනාවා..
ඉතින් ලොකු වැඩි උනත් මේක ගොඩක් වටිනවා..

මේ තියෙන්නේ


මේ තියෙන්නේ


ඉතින් මේක බාගෙන DVD එක්කට ගහගන්න. ඊලගට Drivers දාන්න ඕනේ පරිගනකයට දාලා Auto Run කරන්න.  පහත විදියට ඕපන් වෙයි. 


ඉතින් ඔයලට පේනවා ඇති නැති Drivers, Update වෙන්ඩ තියන Drivers  වගේම  අනවශයය Drivers  පවා පෙන්නන බව. ඉතින් පරිගනක භාවිතය ගැන දැනුමක් තියන ඔයාලට මේකෙන් ගොඩක් ප්‍රොයෝජන ගන්න පුලුවන්. 
මේකේ තියනවා දැනට ලෝකයේ නිශ්පදනය කරල තියන දෘඩාංග වලට වින්ඩෝස් 7 වෙනකන් Support කරන
All Sound Card Drivers
All Network Card Drivers
All Motherboard Drivers
All Printer Drivers
All PCI Card Drivers
All BUS Drivers

ඉතින්  64bit වගේම 32bit වලටත් මේ Drivers Support කරනව. 

Read More

Rockshon: Enna evith Balanna

Read More

Hacking Facebook

NOTE: This tutorial is for educational purposes only, I am NOT responsible in any way for how this information is used, use it at your own risk.


හැමෝගෙම සිහිනයක් තමයි පේස්බුක් එක හැක් කරන එක. ඉතින් එක් එක්කෙනා එක එක ආකාරයේ ක්‍රම සොයගෙන තියනවා මේ වැඩේ කරන්න.  පේස්බුක් මෑතක් වෙනතුරුම ආරක්ශාව සම්න්දයෙන් ඒ තරම් උනන්දුවක් දක්වපු වෙබ් අඩවියක් නෙමෙයි. නමුත් ලෝකයෙන් ආපු එක එක චෝදනා නිසා අද වෙනකොට  ආරක්ශාව අතින්  පේස්බුක්  ටිකක් ඉදිරියට ඇවිත්,
 හරි, මන් මේ කියන්න යන්නේ පේස්බුක් සර්වර් එක හැක් කරන ආකරයක් නම් නෙමෙයි. කාගේ හරි පේස්බුක්  ගිනුමක් හැක් කරන් ආකාරය. අපිට මේකට පොඩි සොෆ්ට්වෙයා එකක් හොයගන්න වෙනවා එකෙන් කරන්න ඕනේ වෙන කෙනෙක් යවන ආකරයට අපි මේල් එකක් යවන එක. ඒ කියන්නෙ  පේස්බුක් එකෙන් යවන විදියට අපිට හැක් කරන්න ඕනේ කෙනාගේ ගිනුමට අපි මේල් එකක් යවනව.. 


මේ වෙබ් පිටුවට යන්න මුලින්ම 



දැන් මේ පහල තියන රූපය හොදින්  කියවල බලන්න.. අපි ලියන මැසේජ් එක බලන කෙනාව නොමග යවන ආකරයටයි ලියවෙන්න ඕනේ. 


dan me tika fill karala oyalata hack karanna ona kenata yavannai thiyenne



Read More
Help World