.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Thursday, October 11, 2012

හැකින් වලට අස කොල්ලො කෙල්ලන්ට මෙන්න හැක්


හැකින් වලට අස කොල්ලො කෙල්ලන්ට මෙන්න හැක් කරන්න පුලුවන් ලෙසිම ක්‍රමයක්.මම කියල දෙන්න යන්නෙ කොහොමද  පරිගනකයක දත්ත සොරගෙන කන්නෙ කියලා,වැඩි කතා ඔනෙ නැ වැඩෙට බහිමු.....


මුලින්ම මෙතනින් ඕනි කරන ෆයිල් එක download කරගන්න පහලින්!



win rar වලින් තියෙන්නෙ එක නිසා right click කරලා extract කරලා ගන්න.
එකෙ ඇතුලේ ඇති copy කියලා folder එකක් එකේ තියෙන ෆයිල් ටික කොපි කරලා පෙන් එකට දාගන්න .
ඊට පස්සේ hide.bat කියලා තියෙන එක ක්ලික් කරලා රන් කරන්න .ඉට පස්සෙ පෙන් එකෙන් hide.bat file එක delete කරලා දාන්න.
දැන් වැඩේ හරි.

දැන් ගිහින් පෙන් එක ඕනි කරන computer එකට ගහලා. ඔයාට ඔනි වැඩක් කරගෙන.පස්සේ ඔයාගෙ machine එකට ගහන්න./
දැන් චුටි වැඩක් කරන්න තියෙනවා. අපි කලින් extract කර ගත්ත folder එකේ ඇති showh.bat කියලා ෆයිල් එකක්. එක දැන් ආයෙම කොපි කරලා පෙන් එකට පේස්ට් කරන්න.ඊට පස්සෙ run කරන්න.ඊට පස්සෙ refresh කරන්න.දැන් hide උන files පෙනෙයි.
දැන් copy කියන folder එකේ ඇතුලේ ඇති IMNEOWORLD කියලා folder එකක් එකේ තියෙනවා ඕනිකරන ඔක්කොම html file විදිහට. ක්ලික් කරලා බලාගන්න විතරයි තියෙන්නේ.


මෙ තියෙන්නෙ එන ෆයිල්ස් ටික
Visited Link List
Internet Explora Cache List
Internet Explora Password List
Instance Massengers Account List
Installed Windows Update List
Mozilla cache List
cookie list
Mozilla History List
Search Queary List
Adapter Report
Network Password Report
TCP/UDP Port List
Product Key List
Protected Storage Password List
PST password List
Startup Programme List
Video Cache List

2 comments:

Nët Master said...

හැකින් වලට කැමති අයටමයි

https://www.facebook.com/groups/hackersrilanka/

Rockshon said...

ubath blog eka falow karana eka mata sathutak machan

Help World