සංගීතය සහ කටහඩ වැනි ඕඩියෝ දත්ත පරිගනකයක ස්ථාපිත කරලා ප්‍රයෝජනයට ගන්න අද කාලේ ජනප්ප්‍රියම ෆයිල් ෆෝමැට් එක තමා Mp 3 කියන්නේ මැතක් වෙනකම් සමග තරග කරන්න කරුවත් ඉදිරිපත් උනේ එත් දැන් ඒ තත්වේ වෙනස් වෙලා..ඒ තමා අලුතෙන් ලෝකයට ආපු Mt 9 ෆයිල් ෆෝමැට් එක...
කොරියාවේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලි සංදේශ ආයතනය ඕනෑම පරිගණකයක ෆයිල්ස් රන් කිරීමට බද ඇත්දැයි සොයා ගැනීමට පහසුකමක් අපිට දීලා තියනවා..ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි...
Tuesday, November 6, 2012
මෙන්න අලිබාබා ඔන් ලයින් ශෝපින්ග් එක ගැන පොඩි විස්තරයක්

මෙන්න අලිබාබා ඔන් ලයින් ශෝපින්ග් එක ගැන පොඩි විස්තරයක්
මේක ලීවේ මම වැඩ ගොඩකට හිර වෙලා ඉද්දි අඩු පාඩු ගොඩක් ඇති ඒවා නිමාඩුව පුළුවන් තරම් ඉක්මනට හරි ගස්සන්නම්...මේකේ වැරදි තැන් තිබ්බොත් ඔයාලා මට තරහ නැතිව පෙන්නලා දෙන්න...මම තාම මේ ලොකු වැඩ කරන්න හැදුවට චුටි කොල්ලෙක්
මුලින්ම ඔයාලා ගුගල් වලින් සර්ච් කරලා අලිබාබා...
Subscribe to:
Posts (Atom)