.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }
Monday, October 1, 2012
Hitman Sniper Challenge
ඔන්න මගෙ ඔන් බොඩ් යාලුවන්ට සෙල්ලම් කරන්න හොඩ ගෙම් එකක් මම ගෙනාවා ඔයාලට මොකඩ ගොඩක් ඔන් බොඩ් යාලුවො හිතන්නෙ මෙ වගෙ හොඩ ගෙම් එයාලගේ පිසි වල සෙල්ලම් කරන්න බැ කියලනේ එහෙම බය වෙන්න ඩෙයක් නැ ඩැන් එහෙනම් මාත් එක්ක් තරහ වෙන්න බැ..d .... කතා ඇති එහෙනම් ගහලාම බලල අඩු පාඩු තියනවනම් කියන්නකො
ඔන්න උණු උණු වෙන්ම අළුත් ගේමක්. මේ ගේම් එක ඇවිල්ල වැඩි කල් නෑ. ඔන්න වෙඩි තියන්න ඕන අයට අළුත් චාන්ස් එකක්. මේකේ ස්නයිපර් අවිය එහෙම මරු ඇ. ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැ. හරියටම ඉලක්කෙටම තියන්න හදපු භාණ්ඩේ. විඩියෝ ගේම් ට්‍රෙලර් එකක් බලපුවහම පැහැදිලි වේවි තවත් ඔයාලට .
2012 අගෝස්තු 12 වෙනිද තමා Square Enix, Eidos Interactive කම්පැණි මගින් මේ ගේම් එක නිකුත් කරල තියෙන්නේ. Action ගේම් එකක් වන මේ ගේම් එක හදල තියෙන්නේ IO Interactive ඩිවලොපර්ස්ල. හරි බලමු මේ රික්වයමන්ට් මොනවද කියල. ගින්නක් නැතුව ඔයාගේ පරිගණකයේ ගේම් රන් කල හැකිද කියලා බලමු. එළස්..
System Requirement
CPU :- Intel Core 2 Duo 2.4 GHz
OS :- Windows XP, Vista or Windows 7
RAM :- 2 GB RAM (3 GB RAM – Vista/7
HDD :- 9 GB HDD, Windows XP/Vista/7
Graphics :- 256 MB (GeForce 6800 or better) Sound Card :- DirectX 9 Compatible Mouse & Keyboard Hitman Sniper Challenge
Total File Size :- 1.12 GB
මේ ගේම් එක ඉන්ස්ටෝල් කරනකොට මේ විදිය අනුගමනය කරන්න.
1. Mount or burn image
2. Install
3. Copy everything from the SKIDROW folder into the game installation
4. Play the game
සුපිරියටම තියනව නෙහ්. ඔන්න ටොරන්ටුව පල්ලහ තියනව ඕන ගේමර්ස්ල බාගන්න.. පට්ට ගේමක් ස්නයිපර් ගේම්වලට කැමති අයට Hitman Sniper Challenge මේ ගේම් එක එළ. මචංල ඕන අය මේ ගේම ගහල බලහල්ලකෝ ඇ..
මෙතනින් බාගන්න
http://torcache.net/torrent/
E6B144C05C26B19385CDD034617DEEB
A39942BD1.torrent
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Help World
No comments:
Post a Comment