.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Wednesday, October 3, 2012

පොඩි උණාට මොකෝ හරියට වැඩේ වෙනවනම්..super pc guard


පොඩි උණාට මොකෝ හරියට වැඩේ වෙනවනම්...

ඔන්න යාලුවනේ මම ට්‍රයි කරපු කෙල්ලෙක් හිටියා..ආයේ..... කියලා වැඩක් නැ බොනික්කි වගේ අම්මො මතක් වෙඩ්ඩිත් මොකඩ්ඩ වෙනවා..කරුමේ කියන්නෙ මේ කතාවෙ ඉන්නවා ඩුස්ටයෙක් ...ආයෙ වෙන කවුරුත් නෙමේ කෙල්ලගෙ අයියා.එත් අයියා මගෙ හොඩ පිට් එකක්.ඩවසක් පොර කිවා මට පොරගෙ පිසි එක ට්ක ඩවසක ඉඩලා යකා නටනවා කියලා මට එක පාරටම හිනා යන්න ආවත් ආමාරුවෙන් නවත්ත ගත්තා.මොකඩ ඩවසක් මම මගෙ ලව් එක බලන්න ගියා මු එවෙලෙ ඉඩලා මට බකට් ඇඩ්ඩා.මම ගෙඩර ආවේ පුල් අප්සෙට් එකෙන් මම වෙනඩා විඩිහටම ඩුක තුනි වෙන්න සින්ඩුවක් අහන්න පිසි එක ඔන් කලා විතරයි 
මරු අයිඩියා එකක් අවා එ පොඩි වයිරස් එකක් හඩන්න මගෙ වෙන්ඩ මස්සිනා වෙනුවෙන් මම ඉතින් නිඩි මරා ගෙන මගෙ නගා මතක් කර කර වැඩෙ කලා.පහුවඩාම ඉතින් මම මස්සිනා පවු නිසා මම බුකියෙ ඉන්න ගමන් ට්ම් ව්වර් එකෙන් අයියගෙ පිසි එකෙ  මගෙ යාලුවාව ස්ටොක් කලා වැඩි පරිස්සමට ඩෙස්ක් ටොප් එකෙම.ඉතින් මට හිනා යන්න ආවෙ ඇයි කියලා ඩැන් හිතා ගන්න පුලුවන්නෙ ඔයාලට......

ඔන්න කතාවෙ ඉතිරි ටික මම ඉතින් නොඩන්න ගානට කිවා වයිරස් එකක් වෙන්න ඇති කියලා.මම ඉතින් පොර කියන්න කලින් මම කිවා මට ඕනෙ නම් හඩලා ඩෙන්න පුලුවන් කියලා.පොර මට වැන්ඩෙ නැති ටික විතරයි හඩලා ඩෙන්න කියලා.අයෙත් මට  හිනා යන්න ආවත් ආමාරුවෙන් නවත්ත ගත්තා එ එඩා පඩුවේ හිටියනම් අඩ මේ කරඩර නැනේ කියලා.ඉතින් යාලුවනේ මේ වයිර්ස් එක නිසා මම 2 ව්ක් මස්සිනාලා ගෙඩරමයි යන්නෙ එන්නෙත් පයින් නෙමේ මස්සිනාගෙ බයික් එකෙමයි කොහොමඩ වැඩේ.

මෙන්න අයියාගේ පිසි එක සුඩ්ඩ කරපු වැඩ්ඩා.මේයා ඕන වයිරස් එකක් පට ගලා අල්ලනවා එත් මෙයා මම හඩපු වයිරස් එක අල්ලන්න 2 වික් ගත්තෙ මම ඩාපු පොඩි ජිල් මාට් එකක් නිසා හරිඩ යාලුවනේ.ඔයාලා බය වෙන්න එපා එ නිසා 

පහලින් ඩාන්නම් ලින්ක් එක බාගෙන බලන්නකො කොහොමඩ වැඩ්ඩාගේ වැඩ කියලා


වයිරස් ස්කෑන් කරල ඉවර උණාම cure කියන ඔප්ෂන් එක ඩෙන්නකෝ..

No comments:

Help World