Recovery any file - ඕනැම පයිල් එකක් වැරදිලා මැකුනද.
ඕනැම පයිල් එකක් වැරදිලා මැකුනද?
මෙන්න විසදුම..
වැරදීමකින් ඔයාට ඕනෙම පයිල් එකක් මැකුනොත් මොකද කරන්නේ? පරිගනකයෙන් මකුන පයිල් අයෙමත් ලබගන්න පුලුවන් විදියක් ගැනයි මේ කියල දෙන්න යන්නෙ.
මේ සොෆ්ට්වෙයා එක පයිල් මැකුනොත් , හර්ඩ් එක පෝර්මැට් උනොත්, මෙමරි කාඩ් එකෙන් පොටෝ මැකුනොත්...මේ වගේ දේවල් වෙනුවෙන භාවිත් කරන්න පුලුවන්
බාගන්න මෙතනින්
ඉන්පසු මෙම මෘදුකාංගය පරිගනකයට Install කරගන්න
Install කරන්න පහත දේවල පරිගනකයේ තියෙන්න ඔනේ
1. අනිවර්යයෙන් ඇඩ්මින් ලොග් වෙන්න ඕනැ
2. 10mb ඉඩක් තමයි Install වෙන්න යන්නෙ
3. Windows 95, 98, ME, NT, 2000, XP, 2003, Vista, 2007 කියන ඒවගේ විතරයි වැඩ් කරන්නේ
Install වෙලා ඉවර උනාම Software එක ඔපන් කරන්න. මෙහෙම window එකක් තමයි ඔපන් වෙන්නේ.
මෙතනින් කරගන්න ඕනේ දේ තෝරන්න.
ඊලගට recovery කරන්න ඕනේ හාර්ඩ් එක හරි මෙමරි කාඩ් එක හරි තෝරල දෙන්න.
ඊලගට එන්නේ අවශයය ප්යිල් ටයිප් එක තෝරන අවස්තාව..
මෙතනදි ඕනේ පයිල් ජාති ටික තෝරගන්න. උදාහරනයක් ලෙස, ඔයාට ඕනේ Word file විතරක් Recover කරගන්න නම් මේ ලිස්ට් එකෙ .doc කියන එක තෝරන්න. දැන් ස්ටර්ට් කරන්න
හාඩ් එකේ ප්‍රමනය අනුව මේකට යන කලය වෙනස් වෙන්න් පුලුවන්. ඉතින් මේක නොමිලේ දෙන සංස්කරනයක්. ඔයාලට අවශයය නම් මට පුලුවන් ජීවිත කාලෙටම හරියන ලයිසන් එකක් නොමිලේම දෙන්න. කැමති කෙනෙක් කමෙන්ට් කරන්න
මේ ටිකත් කියවල බලන්න..
Frequently Asked Questions - Recover My Files
- Q. If I purchase a registration key how long will it take to be sent to me?
A. When you purchase on-line your registration key is provided in web page at the end of the purchase process. It is also then sent to you by email. However, if there is a delay in your credit card provider authorizing the transaction, your registration details will only be sent to you by email and only after credit card validation has taken place. For further purchase information, visit our Customer Care Center. - Q. Can Recover My Files recover files from a CD?
A. Recover My Files will recognize a limited number of CD file formats. If you get a message stating "Recover My Files does not recognize the file system on Drive D:\" then it will not work. You need to search the Internet for CD recovery software. - Q. Does Recover My Files work on a RAID system?
If your RAID system is functional, then Recover My Files will work. We recommend you search the logical RAID drive (e.g.: drive C:).
If your RAID system is not functional and you are running a Mirror, then Recover My Files will recover files from either of the hard drives.
If your RAID system is not functional and you are using a Striping RAID, then you will not be able to recover files (as a single file is written to two or more physical hard drives). We suggest you search the Internet for a specialized RAID repair tool. - Q. When performing a Complete Search, Recover My Files takes a long time. How do I speed up the search?
A. You can speed up the search by reducing the number of file types that Recover My Files is searching for. This can be done either at the start of the search when selecting the file types or during the search by selecting the "Options" button. You can also preview the recovered files as the search takes place. If you have located the file you wish to retrieve, simply stop the search, select the file (by placing a tick in the box) and save the file. - Q. The preview window says "Preview not available for this file type". Can I still recover this file?
A. Yes, it is still possible that the file may be recovered. The reason why a recovered file may not preview is Recover My Files does not yet have the ability to preview the contents for that file type. One option you have is to go to the "Options" button, select the "General" tab and turn on the "Show unknown file types in Hex view". This will allow you to see the "raw" binary contents of any unknown file type. - Q. Is it always possible to recover files emptied from the Windows Recycle Bin?
A. Not always. When you empty a file from the Windows Recycle Bin, the contents of the file remain on your hard drive. Windows makes the space occupied by the deleted file available for use. If a new file is saved to the same area of the hard drive, it will overwrite the deleted files contents, permanently erasing it. This is why we recommend that you limit the use of your hard drive from which the file needs to be recovered.
No comments:
Post a Comment