.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Wednesday, October 3, 2012

ඕනම සිම් එකක් ඔට්ටුයි... High speed Internet...පටපට ගාල ඩවුන් කරගන්න..


ඕනම සිම් එකක් ඔට්ටුයි... High speed Internet...පටපට ගාල ඩවුන් කරගන්න...

සමහරු හදවතින්ම lanකිකයිලු... තවත් අය වී කෙයා ඕල්වේස් ලු.. තවත් අය එක්ප්‍රස් යුවර් සෙල්ෆ් ලු.... එතකොට මම  ළග මේ තුනම තියනවද කොහෙද... එහෙම උණාම මොකක්ද ..නේඩ. "තුන් වේලටම ඉන්ටනෙට්"... ෂා... ඒක මරු...
එයාටෙල්....මල් කඩන්න.මල් කඩන්නෙ මගෙ රට ඉන්න අක්කි එක්ක හොඩේ මම තාම තනි කඩයි., මොබිටෙල් ෆ්‍රෙන්ඩ්ස්ල අතරෙ..., ඩයලොග්.. ගෙදරට.. මේ හැම එකක්ම මගෙ ඩොන්ගල් එකටත් වැටෙනව...මේ මොක වැටුනත්  ඉන්ටනෙට් ස්පීඩ් එක පට්ටයි කියලයි  ශොන් ගෙ  කතාව...මේකනම් පට්ටම වැඩක් හින්ද පිටකරන්නෙ නැහැ කියල හිතන් හිටියත් කෙල්ලෙක් ඇහුවොත් නම් එළියට පනීද කියලත්  මටත් සැකයි  සැකයි.. මොනව කරන්නද..? බලෙන් ගන්නයැ.. බලමුකො..
මගෙ රූම් එකට වෙලා පොඩි ඇලට් පාරක් දාගෙන ඉන්නකොට ෆෝන් එකේ පොඩි රින්ග් කට් එකක් ගියා... මෙන්න ආයෙමත් රින්ග්ස් යනව..මෙදා පොටේනම් මිස්කෝල් එකක් නම් නෙවෙයි වගේ අදුනන්නෙත් නැති නම්බර් එකක්... ඕන දෙයක් වෙද්දෙන් කියල ආන්සර් කලා... අම්මේ ස්වීටි වොයිස් එකක්... කෙලින්ම shon නමින්මයි කතා කළෙත්.. හැබැයි අන්තිමට "මල්ලි" කියලත් කිව්ව වගේ මතක.. ආ අල්ලපු ගෙදර අක්කි පැටික්ක... කොහොමද මන්දා මගෙ නම්බරේ ගියේ..මම  මාර ප්‍රසිද්දයිනේ සමහර වෙලාවට  ..චන්දෙ ඉල්ලුවොත් කෙල්ලන්ගෙ මනාප වලින්මයි දිනන්නෙ..
මල්ලි මේකද ඔයාගෙ නම්බර් එක...?
ඔව් හලෝ ඒකනෙ මේ අපි දෙන්න කතා කරන්නෙ.. ;)
ඔයා ළග එයාටෙල් නම්බර් එකකුත් තියනව නේද..?
ඔව් අනේ..තියනව.. දැන් ඒකෙන් තමයි මූණුපොතට ලොග් වෙලා ඉන්නෙත්..
ආ...ඔයා ෆේස්බුකියෙත් ඉන්නවද..?
ඔව් අනේ ඉන්නව ඔයා නැද්ද..?
ඉන්නව..ඉන්නව..මම රික් එකක් දාන්නම්කො.. මේ ඒක නෙවෙයි ඔයා යූස් කරන්නෙ එයාටෙල් ද..? ඉන්ටනෙට් යන්න...?
මොන පිස්සුද හලෝ.. මම හැම එකක්ම යූස් කරනව..
ඉතින් ස්පීඩ් එක කොහොමද..?
ගින්දර වගේ සුපිරියටම වැඩ..
හානේ ඇත්තද..? මගේ එකත් හදල දෙන්නකෝ..
ඕව මොනවද..හරි මම හදල දෙන්නම්..
ඔයා ග්දර ද ඉන්නෙ..?
නෑ මගේ රූම් එකේ.. ඇයි එන්නද..?
මට එන්න බැහැනෙ ඉතින් ඔයා එන්නකො.. මේක ඇවිත් හදල දෙන්නකො...
මම ෆෝන් එකෙන් මෙතඩ් එක කියන්නම් ඔයාට පුලුවන් නෙ හදා ගන්න..
මට භයයි මල්ලියො ඔයා ඇවිත් හදල දෙන්නකෝ..
ම්ම්ම්... හරි මම එන්නම්..හැබැයි ගෙවන්න වෙයි හරිද...?
හරි හරි එන්නකෝ..
මම දුර ගමනක් යනව වගේ රෙඩි වුණා සැනින්.. පෆියුම් කුප්පිය හලා ගෙන එලියට බැස්ස..
අල්ලපු ගෙදර ගේට් එක වහල.. ගේට් එක උඩින් පනිනත් හිතුන..කෝකටත් හොදයිනෙ බෙල් එකම ගහනව..
ආ ඔයා ආවත්ද..පැටියො..
ඔව් අක්කි..ගෙදර හිටියෙත් වස කම්මැලි කමේ... අද ගෙදර කවුරුත් නැද්ද..? මොකද මේ මුලු ගෙදරම සයිලන්ට්... ඔව්..අද මම විතරයි..
ඒක ඇහුණවිතරයි මගෙ තිබුණැ පුරුෂ දහිරිය නැතිවෙලා ගිහින්.. කකුල් ඩෙක වෙව්ලුවත් එක්ක.. ඩැන් අක්කියි මමයි විතරයි අක්කිගෙ රූම් එකේ... 
හිතපු නැති විදියට කොල්ලෙක් මෙහෙම තනි උණාම තියන භය... ඉක්මනට මේක හදල දීල මෙතනින් කැපන්න ඕන.. නැත්නම් මට  අක්කිගෙන් මොනවයින් මොනව වෙයිද..? නැත්නම් ජිල්මාට්ස්ගෙන් අක්කියට මෙනව වෙයිද...? ඉක්මනින්ම කැපෙන එක ඇගට ගුණයි..
අක්කිය මොන සිම් යූස් කලත් මට  මොකෝ.. ඕනම සිම් එකකින් හයිස්පීඩ් ඉන්ටනෙට් යන්නනෙ ඕන.. ඩෙන්නම් වැඩක්...

 1. start > Control Panel > network connections 
 2. දැන් ඕකෙන් network connection එක right click කරල > Properties
 3.  Network >  සිලෙක්ට් Internet Protocol (TCP/IP) > properties
 4. use the following DNS server එකට ටික් එකක් දාන්නකෝ...
 5. Preferred DNS server  එකට 198.153.192.1
    Alternate DNS server එකට 198.153.194.1 
 දීල OKකරන්නකෝ... 

හරි... දැන් වැඩේ හරි.. අක්කියෝ... .
අක්කියො... මතක තියා ගන්න ඔයා ඩොන්ගල් එක ප්ලග් කලාට ඒකෙන් කනෙක්ට් වෙන්න යන්න එපා.. මේnetwork connection එකෙන් connect කරන්න...

buy අක්කියෝ. 
මම වැඩේ කරලා ඩිලා ආපහු එන්න හඩඩ්ඩි අක්කියා මගෙන් අහපු එක තාමත් මට මතයි...........
නම්බර් එක එහෙම් මාරු කරන්නෙ නැ නෙඩ පැටියෝ මට කියන් නැතිව

No comments:

Help World