.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Wednesday, October 3, 2012

කඩන්න බැහැ කියන Start-Up-Key


කඩාගත්තු දේවල් හදන ලෝකෙ..කඩන්න බැහැ කියන Start-Up-Key

මුලින්ම කියන්නම්... මේක තාක්ෂණික ලෝකයක්.. අද තියන දේ නෙවෙයි හෙට.. හැමදේම වෙනස් වෙනව... කඩාගත්තු දේවලුත් හදන ලෝකෙක අපි ඉන්නෙ..
දවසක් මම මූණුපොතේ කරක්ගහන කොට දැකපු අපූරු ලියමනක් දැකල නැවතුනේ වැදගත් කියල හිතපු හින්දා..ඒක නිකම්ම නිකන් හෑල්ලක්වත් වැදගම්මකට නැති රෙද්දක් ගැන ලියවිච්ච එකක් නෙවෙයි..මට ඒක දැකපු වෙලේ ඉදන් පොඩි රුදාවක් ආව..කියල තියන දේ බොරු කියල පෙන්නන්න.. රුදාව මොකක්ද කියල උඹල දන්නවත් ඇති..මම කැමතිනෙ ඉතින් චැලේන්ජ් වලට..චැලේන්ජ් කිව්වම පොඩි ඇම්මක්යැ මට තියෙන්නෙ..
මේ හැම දෙයක්ම වෙනස් වෙන වෙනස් කරන ලෝකෙ මගෙ මේ ට්‍රයි එක කඩන්න බැහැ කියල කියන Start-Up-Key එක කඩන්න... ඒ මූණුපොතේ ලස්සනට ලියල තිබ්බෙ කඩන්න බැහැ, කඩන එකා රියල් වැඩර් කෙනෙක් කියල.. රියල් වැඩර් කොහොම උණත්.. රියල් ගේමක් අදින්න ජිල්මාට්ස් හිතාගෙන අභියෝගෙ භාර ගත්ත.. :)
මොකක්ද මේ Start-Up-Key කියන්නෙ කියල දන්න එවුනුත් නොදන්න එවුනුත් ඇති.. ඔය කොයි කාට කාටත් දැනගන්න මෙහෙම කියන්නම්...
සුපිරි ගණයේ පාස්වර්ඩ් එකක් කිව්වොත් හරි.. මූණුපොතේදි  මම දැකපු ලියමනේ නම් තිබුණෙ ඒක කඩන්න බැහැ කියල.. කොහොම උණත් දැන් ජිල්මාට්ස් එක්ක ඒක කරලම බලමුකෝ..
එහෙනම් දාගමු බලන්න Start-Up-Key එකක් කඩලම බලන්න..
මෙන්න මෙහෙම දාගනින්කො..
Start > Run >   = type "syskey"
tik on : encryption enable
click : Update
set Password

දැන් කොම්පියුටරේ restart කරපන්කො
මගෙ මේ ට්‍රයි එක මේ Start-Up-Key කඩන්න..
මම රෑ එළිවෙනකම් ඇම්ම හොදකරගන්න දැගලුව.. හරි වගේ.. ජිල්මාට්ස් මේවෙනකොට windows XP . Vista  > Start-Up-Key එකට රියල් ගේමක් දීල..
ජිල්මාට්ස්ට පුන්චි එකෙක් හෙල්ප් කොලා කියන්නෙ.... පුන්චි උණත් හරිම සැරයිලු මොකක්ද එක...
මෙන්න මූ තමයි ජිල්මාට්ස්ට මේ ගේම දිනන්න ෆුල් සප් එක දීපු බඩ්ඩ.. මේ අල්ලගනින්කො.. http://www.4shared.com/zip/LwfApY4v/syskey.html
මූ රියල් ඩයල් එකක් හෙමිච්ච වගේ හිටියට boot-able CD  එකක්..
අල්ලල ඉවරවෙලා, උඹලගෙ පුච්චන එකෙන් ISO විදියට පුච්චල boot කරල  බලපන්කො..

No comments:

Help World