.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Wednesday, October 3, 2012

dialog mobile broadband වල limit එක පැන්නම speed එක වැඩි කරගන්න විදිහක්


dialog mobile broadband වල limit එක පැන්නම speed එක වැඩි කරගන්න විදිහක්

මෙන්න එකට ක්‍රමයක්


මචන්ලා උබලගෙ FUP එක "NO" කියල තියෙනවනම් තමා මේක යුස් කරන්න හොඩ..එත් යුස් කරල බලන්න ස්පීඩ් එක කොහොමඩ කියල...මෙන්න මේවා තමා සර්වර් ඇඩ්ඩ්‍රෙස් 2..
198.153.192.1
198.153.194.1
මුලින්ම ඔයාලා මොබයිල් පාර්ට්නර් එකෙන් හරි වින්ඩොස් වලින්හරි අලුත් ඉන්ටෙර්නෙට් ප්‍රොෆයිල් එකක් හඩගන්න (වින්ඩොස් වලින් ගොඩක් හොඩයී)..නිකම් නෙම් එකක් ඩීල ප්‍රොෆයිල් එකක් ක්‍රියෙට් කරපන්න එත් වෙන මොනවත් වෙනස් කරන්න එපා ඉට පස්සෙ
ඔයලගෙ මොනිටර් එකෙ රයිට් සයිඩ් එකෙ යටම ස්පිකර්,ක්ලොක් වගෙ අයිකන් එක්ක තියෙන ඉන්ටෙර්නෙට් අයිකන් එක කලික් කරන්න ..ඉට පස්සෙ ක්ලික් "ඔපෙන් නෙට්වක් අන්ඩ් ශෙයාරින්ග් සෙන්ටර්"---->"චෙන්ජ් ඇඩැප්ටර් සෙටින්ග්ස්"(ලෙෆ්ට් සයිඩ් ඔෆ් ඩ පැනෙල්)----->ර්‍/ක්ලික් යුර් කනෙක්ශන්----->ප්‍රොපර්ටීස්----->ණෙට්වර්කින්ග් ටැබ්---->සිලෙක්ට් "ඉන්ටර්නෙට් ප්‍රොටොකොල් වර්සන් 4(T c P /IPV4)"----->ක්ලික් ඔන් ප්‍රොපර්ටීස් බට්න්----->සිලෙක්ට් "යුස් ඩ් ෆලොවින්ග්ස් DNS ඇඩ්ඩ්‍රෙස්"----->ඉන්පුට් 198.153.192.1  ප්‍රෙෆෙර්‍රෙඩ් DNS සෙර්වෙර් & ඉන්පුට් 198.153.194.1 අස් ඇලර්න්ටනෙට් ඪ්ණ්S සර්වර්---->ක්ලික් ඔකේ
නෙක්ස්ට් නෙට් ක්නෙක්ට් වෙන්න මොබයිල් පාර්ට්නර් හරි වෙන උසෙ කරන සොෆ්ට්වෙයා එකක් හරි උසෙ කරන්න එපා අර කලින් කිව්ව අයිකන් එක ක්ලික් කරල කනෙක්ට් වෙන්න.....
කනෙක්ට් වෙන්න සොෆ්ට්වේයාර් එකක් යුස් කරන්න එපා...කනෙක්ට් උනාට පස්සෙ මොබ්යිල් පාර්ට්නර් එක රන් කරන්න එතකොට අවුලක් නැ....එත් පිසි එක ඔෆ් කරල ඔන් කරන හැම වෙලාවෙම dns එක ඩාන්න වේ......නොර්ට්න් සවර් එක සමහර වෙලාවලට ඕවර් ලොඩ් ..එතකොට නම් ඕකෙන් ක්නෙක්ට් වෙන්න එප ස්ලෝ වෙයි...

No comments:

Help World