.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Wednesday, October 3, 2012

ip address එක වෙනස් කරගෙන අහුමුලුවලට රින්ගමු


මම කොහොමද ip address එක වෙනස් කරගෙන අහුමුලුවලට රිංගුවෙ කියල  කියන්නම් කො ඔයාලට ..... 


 මගේ යාලුවනේ... එහෙනම් අපි සොෆ්ට්වෙයා දාගෙන ඇනගන්නවට වඩා... පුංචිම පුංචි සෙල්ලමක් දාල ip address එක වෙනස් කරමු... 
…1. Windowskey + R >දැන් "cmd" කියල ටයිප් කරන්නකෝ... 

2.  ඊළගට එන කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ මෙහෙම ටයිප් කරන්න  netsh interface ip show config     දැන්(එහෙමත් නැත්නම් ipconfig /all ) පෙනෙයි ඔයාගෙ IP Address එක
DHCP enabled:        No
IP Address:              192.168.1.148
SubnetMask:            255.255.255.0
Default Gateway:      192.168.1.1
  
(මේක මගේ... මම දැන් මේක වෙනස් කරන්නයි යන්නෙ... බලන්න ඔයාගෙ එක මොකක්ද කියල ) 

3. හරි එහෙනම් දැන් වෙනස් කරමු කොටන්න මෙන්න මෙහෙම 


netsh interface ip set address name="Local Area Connection" 
static 192.168.1.193 255.255.255.0 192.168.1.1 1

මේක කරගන්නත් සොෆ්ට්වෙයා ඕනද...? අනේමන්දා... මම නම් ඕං වෙනස් කළා... ඕං ඔහොමයි අපි දෙන්න අනං මනං සයිට්ස් වලට ip change කරල රිංගුවෙ.. හික්ස්.

No comments:

Help World