.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Thursday, October 4, 2012

Norton 2012 ක්‍රැක් කිරිල්ල


Norton 2012 ක්‍රැක් කිරිල්ල හෙවත් මරාගෙන කෑම...


ඒ කතාව ඇති... මම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් රජ වැඩකාරයෙක්... මමත් මේ දවස් වල පාවිච්චි කරන්නෙ මේක. මේක කියලා කිව්වෙ Norton 360ය. දැනට ලෝකේ දියුනුම රටක් වන ඇමරිකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ Norton 360යට. මේක නම් පට්ට. කියලා වැඩක් නෑ. කිසිම ස්ලෝව් වීමක් නෑ. ඔයාගේ පරිගණකයටත් Norton 360ය ගැලපෙනවාද කියලා වැඩි විස්තර බලා ගන්න ඕන නම්මෙතනින් යන්න. Norton Internet Security 2012 ඔයාලගේ පරිගණකයට ගැලපෙනවාද කියලා බලා ගන්න මෙතනින් යන්න. ඔතනින් ගිහිල්ලා බැලුවාට නම් කමක් නෑ. හැබැයි ඩවුන්ලෝඩ් කරන්න නම් යන්න එපා. මොකද ඔතනින් ඩවුන්ලෝඩ් කර ගත්තොත් ඔයාලට ලැබෙන්නෙ දවස් 30ක ට්‍රයල් එකක්. ඒක තේරුමක් නෑනේ. මම පහලින් දාන්නම් දවස් 90වක් ඒ කියන්නෙ මාස 3ක් එක දිගට ගින්නක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් එකක්. හරි ඔයාලට පුලුවන් ඒ මාස 3 ඒ විදියට ඒක පාවිච්චි කරලා ඉවරවෙලා තව දවස් 180කට ඒ කියන්නෙ මාස 6කට කාලය දික් කරගන්න පුලුවන් ක්‍රැක් එකකුත් දාන්නම්. කිසිම අවුලක් නැතුව ඒ ක්‍රැක් එක මේ මොහොත වෙනකම්ම වැඩ අනාගතේ ගැන නම් මට කියන්න බෑ ඕං. එහෙනම් ඔයාලා කැමති Norton එක පහලින් බා ගන්නකෝ...

Free Norton 360 v6.0 (2012) 90 Days OEM Trial Download - 157.16MB



Free Norton Internet Security 2012 90 Days OEM Trial Download - 124.69MB



Free Norton AntiVirus 2012 90 Days OEM Trial Download - 104.97MB



හරි ඔය උඩින් දාලා තියෙන එවා වලින් ඔයාලා කැමති එකක් තෝරගෙන බාගෙන මාස 3ක් පාවිච්චි කරන්න. ඒ පාවිච්චි කරලා ඉවර වෙලා මම පහලින් දාලා තියෙන ට්‍රයල් රීසෙටර් එක බාගෙන තව දවස් නැවත වරක් ට්‍රයල් එක අලුත් කරගන්න. එහෙම එහෙම දිගටම බවිතා කරන්න පුලුවන්.

Norton 2012 Trial Reset v3.3.1 (NAV-NIS-N360) by -Rockshon


මේක මට ලැබුන තවත් පට්ට වයිරස් ගාර්ඩ් එකක්. ඉතින් ඔයාලත් මේකෙ රසය බලයි කියලා මම හිතනවා. ලින්ක් වැඩ නැත්තම් කමෙන්ට් එකක් දාලා කියන්න. මේ ලිපිය හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.
ඉතින් මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාලා යන්න. මොකක් හරි ගැටලුවක් ආවොත් ඒත් කමෙන්ට් එකක් දාලා කියන්න. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයෝගය දෙන්න. එහෙනම් මම ගියා. ස්තූතියි. තවත් වැදගත් ලිපියකින් ආයෙත් හමුවෙමු..

1 comment:

Sakuna Madushanka said...

ලින්ක් එක වැඩ නෑනේ

Help World