.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Thursday, October 4, 2012

Bitdefender 2012 ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම.




පරිගනකයක් බාවිතා කරන හැමෝම වගේ වයිරස් ගාඩ් එකක් බාවිතා කරනවා නේ. ඉතින් එක එක්කෙනා කැමති එක එක ගාඩ් වලට. මම කැමති එකට සමහරු කැමති නෑ. එයාලා කැමති වෙන එකකට. ඒක තමයි හැටි. අද මම ඔයාලාට දෙන්න යන්නෙ ලෝකෙ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ඇන්ටිවයිරස් මෘදුකාංගයක්. සමහරු කියනවා මේක තමයි හොඳම එක කියලා (Kaspersky වලටත් වඩා හොඳයි කියලා). ඇත්තම කිව්වොත් මේක ඉතාමත් හොඳ වයිරස් ගාඩ් එකක්. Bitdefender Total Security 2012 තමයි Bitdefender නිෂ්පාදන අතරින් වැඩිම පහසුකම් ප්‍රමානයක් හා වැඩිම ආරක්ෂාවක් සපයන මෘදුකාංගය වෙන්නෙ. ඒක ඔයාලට මෙතනින් ගිහිල්ලා බලා ගන්න පුලුවන්. මේකේ මිල ඇමරිකන් ඩොලර් 69.95ක් වෙනවා. අපිට ඉතින් ලංකාවේ අපිට මේකත් ලොකු ගානක් නේ. ඉතින් ගෙවලා ගත්තත් දාන්න පුලුවන් කම්පියුටර් 3කට විතරයි. ඒකත් අවුරුද්දක් වැනි කෙටිකාලයක් සඳහා පමනයි. ඉතින් මම අද ඔයාලට දෙනවා මේක 2045 වෙනකම් කිසිම ගැටලුවක් නැතිව බාවිතා කරන්න පුලුවන් ක්‍රැක් එකක්. දැන් ඉතින් ඔයාලට පුලුවන් ජීවිත කාලයක් පුරාවට Bitdefender රස විඳින්න.


මුලින්ම ඔයාලා Bitdefender Total Security 2012 (32bit) ට්‍රයල් සංස්කරණය මෙතන ක්ලික්කරලා ඩවුන්ලෝඩ් කරගන්න. (32bit සංස්කරණය තමයි ගොඩක් දෙනෙක් බාවිතා කරන්නෙ). ඒත් ඔයාලා බාවිතා කරන වින්ඩොව්ස් සංස්කරණය 64bit මාදිලියෙ එකක් නම් Bitdefender Total Security 2012 (64bit) ට්‍රයල් සංස්කරණය මෙතන ක්ලික් කරලා බා ගන්න පුලුවන්. හරි ඊට පස්සෙ මම පහලින් දාලා තියෙන ක්‍රැක් එක ඩවුන්ලෝඩ් කර ගන්න. ඊට පස්සේ මම පහලින් දාලා තියෙන පියවර ක්‍රමානුකූලව පිලිපදිමින් වැඩේ කරගන්න. 2045 වෙනකම්ම බඩු වැඩ...

Full Free Download BitDefender Total Security 2012 Patch by BOX(License till year 2045)


ක්‍රැක් කිරීම සඳහා පහත පියවර ක්‍රමානුකූලව අනුගමනය කරන්න.

01) ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත bitdefender_total_security_2012_32b.exe එක මත ඩබල් ක්ලික් කරලා එය Run කරන්න. එතකොට BitDefender Total Security 2012 14.0.23.312 සංස්කරණය Install වේවි.

02)ඉදිරියට යනකොට BitDefender Total Security 2012 රෙජිස්ටර් කරන්න කියලා කියාවි. එතකොට "I Want to Evaluate Bit Defender for 30 Days" යන විකල්පය තෝරන්න. ඊට පස්සෙ Next කරන්න.

03)ඊට පසුව ඔන්ලයින් පහසුකම් ලබාගන්න එකවුන්ට් එකක් හදන්න කියලා කියාවි. එතෙන්දි ඔයාලා මොකක් හරි බොරු E-Mail එකක් දීලා එකවුන්ට් එකක් හදාගන්න. ඔයාලා බාවිතා කරන ඇත්ත ඊමේල් දෙන්න එපා.

04) ඊට පස්සේ පියවර 3ක් විතර Next කරලා Finish කරලා කම්පියුටර් එක රීස්ටාට් කරන්න.

05) ඉන්පසු කම්පියුටර් එක බූට් (Boot) වෙනකොටම F8 Key එක 3න් හතර පාරක් ප්‍රෙස් කරන්න. ලැබේන මෙනුවෙන් Safe Mode තෝරා Safe Mode වලින් කම්පියුටර් එක බූට් (Boot) කරන්න.

06) ඊට පස්සෙ මම ඔයාලට ඩවුන්ලොඩ් කරගන්න දීපු ක්‍රැක් එක BD2011-TR.v3.1 {-HacKrisH-} Run කරන්න. (Windows Vista හා Windows 7 භාවිතා කරන අය BD2011-TR.v3.1 {-HacKrisH-} මත රයිට් ක්ලික් කර Run as administrator විදානය ලබා දෙන්න).

07) ඊට පස්සෙ 2045 තෝරන්න. දැන් සම්පූර්නයෙන්ම BitDefender Total Security 2012 ඇක්ටිවවේට් වෙලා තියෙන්නෙ. නැවතත් කම්පියුටර් එක රීස්ටාට් කරලා සාමාන්‍ය විදියට වින්ඩොස් වලින් කම්පියුටර් එක බූට් කරන්න. දැන් ඔයාලා සූදානම් BitDefender Total Security 2012 වල රස 2045 වෙනකම්ම බලන්න.


මෙන්න විශේෂ දීමනාවක් (මාස 3ක්ම ක්‍රැක් නොකර යූස් කරන්න)BitDefender Total Security 2012

වයිරස් ගාඩ් එක ක්‍රැක් කරන්න අකමැතිද? මෙන්න මාස 3කටම ෆ්‍රී... දැන්ම බාගන්න...
ඉතින් මම හිතනවා මේ ලිපිය ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. කරලා බලන්න. ඉතින් එහෙනම් මම ගියා... අයෙත් ඔයාලා ආස කරන දෙයක් අරගෙන එන්නම්. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න... මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දානවා නම් මම ඒකට ගොඩක් ආසයි... මොකද මට එච්චරයි ඉතුරු... අකමැත්තක් නැත්තම් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය ලබා දෙන්න... කැමතිනම් විතරක් ඕකේ... බල කරන්නෙ නැහැ... එහෙනම් අපි ගියා..

No comments:

Help World