.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Friday, October 5, 2012

සිස්ටම් එකේ අඩු පාඩු නිසා ගේම් ගහන්න බැරිව නේද ඉන්නේ මෙන්න එකට මගෙන් පොඩි හෙල්ප් එකක් ( මේක ගල්වඩුගොඩ ආරච්චිලාගේ බොරළු උබටයි එම්ටි යා ටයි )

ඔන්න මම මේ කියන්න යන්නේ ඔන්බෝඩ් VGA එකක් තිබිලා RAM එක 1GB,2GB තිබිලත් ඔන්බෝඩ් නිසා අලුත් ගේම්ස් Play කරන්න බැරුව ඉන්න යාලුවන්ට වටින දෙයක්. මේකෙන් අලුත්ම අලුත් ගේම් ඔන්බෝඩ් වල Play කරන්න පුලුවන්. රැම් එක වැඩිපුර තියෙන තරමට හිර වෙන එක අඩු වෙනවා.මෙන්න මේ පහල තියෙන විදියටම කරන්න.ඒවගේම ගේම් වලට ඔයාලගේ තියෙන VGA එක ප්‍රමාණවත නැත්තම්, ඒකටත් ඔයාලට මේක පාවිච්චි කරන්න පුලුවන්.


1) http://transgaming.com/business/swiftshader/signup මෙම වෙබ් අඩවියට ඔයගොල්ලන්ගේ විස්තර දෙන්න. ඊ-මේල් එක ත් දෙන්න. How do you intend to use SwiftShader? කියන තැනට Personal use කියන එක දෙන්න. තවත් පරිගණකයකට මේක දාන්න බලාපොරොත්තු වෙනවනම් අනිත් එක දෙන්න.ටෙල්පොන් Number එකට මේක දෙන්න. 0718459745 . දැන් Send My Registration බටන් එක ක්ලික් කරන්න.

2) ඊලගට ඔයාලගේ ඊ මේල් අකවුන්ට් එකට යන්න. ඒකෙ මේ නමින් එවපු ඊ මේල් එක ඕපන් කරලා ඒකෙ තියෙන ලින්ක් එකෙන් මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලොඩ් කරගන්න.

3) දැන් .rar ෆයිල් එක එක්ස්ට්‍රැට් කරන්න.

4) ඊලගට එන ෆයිල් දෙකෙන් ඔයාගෙ බ්ට් (x86 (32), x64) එකට ගැලපෙන ෆයිල් එක ඔයාලා ගහන්න බලාපොරොත්තු වෙන ගේම් එකේ ප්ලේ කරන exe එක (ගේම් එක ඕපන් කරන exe එක) තියෙන තැනට දාලා ගේම් එක ඕපන් කරන්න. Desktop Shortcut එකක් තියෙනම් ඒකේ ප්‍රොපටීස් ගියාම open file location කියලා තියෙනවා. ඒකෙන් ඔයාලට ගේම් එකේ .exe එක තියෙන තැන හොයාගන්න පුලුවන්. නැත්තම් ඉන්ස්ටෝල් කරපු තැන ෆෝල්ඩරේට යන්න.

5) දැන් ඉතින් හරි! ගේම හිර වෙවී හරි වැඩ!

  

1 comment:

Anonymous said...

එල මචන් තැන්ක්ස්

Help World