.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Thursday, October 4, 2012

හරි විදියට ලිපිනය හංගන්න


මම වීඩියෝ එකේ මැද හරියෙදි එක සයිට් එකකින් IP ලිපින කොපි කරලා ගන්න අවස්තාවක් ඇති. ඔයාලා IP කොපි කරලා ගනිද්දි ඊට ඉස්සරහින් කොලපාට හරි ලකුන තියෙන IP ලිපින කොපි කරලා ගන්න. ඕකේ... හ

හරි මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දෙයක්. ඒ තමයි IP ලිපිනය හරි විදියට හංගගන්න හැටි. මම මීට කලිනුත් ලිපි දෙක තුනක් දාලා ඇති IP එක හංගන හැටි ගැන. ඒවා ඔයාලට ඕන නම් බලලා ඉන්න. මම මෙතන ලින්ක් දාන්න යන්නෙ නෑ. මේ ක්‍රමේදි IP එක හයිඩ් වෙන්නෙ ඔයාලගෙ වෙබ්බ්‍රව්සර් එකේ පමනක් බව කරුනාවෙන් සලකන්න. තියෙන වාසියක් තමයි එකම IP ලිපිනය කීප සැරයක් බාවිතා කිරීමට හැකිවීම. වැඩිය කතා කරන්න දෙයක් නෑ. සේරම විස්තරේ වීඩියෝ එකේ තියෙනවා. හොඳට වීඩියෝ එක මුලින් බලලා ඉන්න. ඊට පස්සෙ වැඩේ කර ගන්න.
රි එහෙනම් වැඩේ කරගන්නකෝ. ඔන්න මම ලින්ක් එහෙමත් පහලින් දානවා ඔයාලට ඕන කරන.
හරි මම හිතනවා මේ ලිපිය ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් එහෙනම් මම ගියා... අයෙත් ඔයාලා ආස කරන දෙයක් අරගෙන එන්නම්. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න... මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දානවා නම් මම ඒකට ගොඩක් ආසයි... මොකද මට එච්චරයි ඉතුරු... අකමැත්තක් නැත්තම් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය ලබා දෙන්න... කැමති නම් විතරක් ඕකේ... බල කරන්නෙ නැහැ... එහෙනම් අපි ගියා...

No comments:

Help World