.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Thursday, October 4, 2012

Advanced Archive Password Recovery - WinRAR




Advanced Archive Password Recovery - WinRAR 





ෆයිල් වල දාරිතාaවය අඩු කරන්න තියන හොදම විදියක් තමයි WinRAR කරන එක. සමහරු වැඩි පරිස්සමට WinRAR වලට මුරපදයක් දාලම තියනවා. රහසිගත ගොනු   මුරපද  යොදලා සගවා තබන්න ගොඩ දෙනක් පවිච්චි කරන්නෙ  WinRAR. ඉතින් මේ යොදපු මුරපදයක් අමතක උනොත්? සුරක්ශිත කරපු   රහසිගත ගොනු හෝ වෙනත් කිසිම ගොනුවක් ලබා ගැනීමට හැකිවෙන්නෙ නේ




ඉතින් මුරපද බිද දමන්න පුලුවන් හොද මෘදුකාංගයක් ලැබුනා. මේක Advanced Archive Password Recovery පහත ලින්කුවෙන් බා ගන්න. 


බාගත්ත මෘදුකාංගය පහත ආකරයෙන් සෙටප් කරගන්න. 

හරි, මේ ආකරයෙන් පරිගනකයට ස්තාපිත උනාට පස්සෙ අපිට මෘදුකාංගයේ ප්‍රදාන මුහුනත පහත ආකරයෙන් දැකගන්න පුලුවන්.. 
ඊලගට අපිට පුලුවන් open කියන තැනින් අපිට මුරපද බිදින්න ඕනේ WinRAR ෆයිල් එක හොයල දෙන්න. ඉන් පසුව අපිට පුලුවන් Brute-force range options  වලදි කැමති කොටස් තෝරල දෙන්න. එතනදි අපේ මුරාපදයේ A-Z , a-z, 0-9, symbols, space, කියන කොටස් අඩංගුයි කියන එක මෙ මෘදුකාංගයට ලබා දීලා ඒවා ඒවා ගැන හොයා ගන්න පුලුවන්. 

අවසානයේ අපිට මුරපදය ලැබෙනවා Password for this file කියන තැනින් පහසුයි නේද??????????????

No comments:

Help World