.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Thursday, October 4, 2012


ඔබ ෆොටෝෂොප් වලට නවකයෙක්ද? ඔබ ෆොටෝෂොප් වලට ප්‍රවීනයෙක් වුවත් ඔබ තවම ෆොටෝෂොප් මායා ලෝකයට පිවිසිලා නැද්ද? මම මේ අද ඔබට දෙන්න යන්නෙ මම දැකපු දැනට ලෝකයේ තිබෙන හොඳම ෆොටෝෂොප් ටියුටෝරියල් DVD සෙට් එක. අන්තර්ජාලයත් සමග නිතර ගනුදෙනු කරන ඔබට විවිධ අවස්ථා වලදි දකින්න ලැබිලා ඇති ඇස් අදහා ගත නොහැකි චායාරූප. සමහර විට ඔබට හිතා ගන්න බැරි වෙන්න ඇති මෙවැනි ෆොටෝ කොහොම නිර්මාණය කරාද කියලා. එවැනි ෆොටෝ නිර්මාණය කරන්න බාවිතා කරන දැනට තිබෙන ප්‍රබලතම මෘදුකාංගය ෆොටෝෂොප් කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
Photoshop Top Secret කියලා කියන්නෙ ඔබව ෆොටෝෂොප් මායා ලෝකයට කැඳවා ගෙන යන දැනට තියෙන හොඳම හා එකම විඩියෝ ටියුටෝරියල් පාඨමාලාව. ඔබ මෙන්න මේ වෙබ් අඩවියට http://www.photoshoptopsecret.com/ මොහොතකට පිවිසිලා බැලුවොත් ඔබට මෙම ටියුටෝරියල් පැක් එක ගැන හොඳ අවබෝදයක් ලබා ගන්න පුලුවන් වේවි. හිතා ගන්න අමාරු තරම් සංකීර්න චායාරූපයක් පලමු පියවරේ සිට අවසාන පියවර දක්වා ක්‍රමාණුකූලව නිර්මාණය කර ගන්නා හැටි මෙම වීඩියෝ ටියුටෝරියල් වල අඩංගු වෙනවා. http://www.photoshoptopsecret.com/ති
යෙනවා .
අද මට ගොඩක් සතුටුයි... සමහරු මම කරන වැඩ හැංගි හැංගි ඇවිල්ලා හෙලා දැකලා මට බනින අතරෙ, මාව පොලිසි ගෙනියන්න දඟලන අතරෙ (පොලිසි ගෙනියන කතාවට හක... හක... ගා හිනාවෙමින්...lol) දැනට සිටින අපේ ප්‍රවීන චායාරූප ශිල්පියෙක් හා ෆොටෝෂොප් විශාරදයෙක් වනIndranatha Thenuwara ඉන්ද්‍රනාත තේනුවර මහත්මයත් මාව දිරිමත් කරන්න ඕන නිසා මගේ කලින් දාපු පොටෝෂොප් බ්ලැක් බෙල්ට් පැක් එක ගන්නවා කියලා කමෙන්ට් එකක් දාලා තිබුනා. ඇත්තටම ඒ ගැන මම එතුමාට ස්තූතිවන්ත වෙනවා මේ වෙලාවේ... ඔයාලා විජය පරිගණක සඟරාවෙ ෆොටෝෂොප් පාඩම බලනවා නම් හා මෙතුමා ලියලා තියෙන ෆොටෝෂොප් ආස්‍රිත පොත් කියවලා තියෙනවා නම් ඔයාලත් අනිවාර්යෙන්ම ඉන්ද්‍රනාත තේනුවර මහත්මයාගෙ දක්ෂකම් දැකලා ඇති...
වීඩියෝ එක බැලුවා නම් දකින්න ඇතිනේ මේ වීඩියෝ ටියුටෝරියල් පාඨමාලාව කෙතරම් ප්‍රබලද කියලා. ඔයාලටත් පුලුවන් මේ වටිනා මාව සම්බන්ද කරගන්න ඕන නම් මේ මගේ ඊමේල් ලිපිනය 
evildeth9@ymail.comන

No comments:

Help World