.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Friday, October 5, 2012

දුරකථන සික්‍රට් කෝඩ්


නොකියා දුරකථන සික්‍රට් කෝඩ් 


  • *#92702689# - දුරකථනය බවිත කර ඇති කාලය , නිෂ්පාදනය කර ඇති වර්ෂය, දිනය සහ විකුණු දිනය වැනි විස්තර ඇතුලත් මෙනුවක් ඔබට ලබාගත හැක.
  • *#0000# - මෘදුකාංග සංස්කරණ අංකය , මෘදුකාංග සංස්කරණ දිනය සහ දුරකථනයේ මාදිලිය යන විස්තර ලබාගත හැක.
  • *#7780# - කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ අයූරින් මුල් සැකසුම් වලට දුරකථනය නෙවතත් සකසයි.
  • 0 - ප්‍රදාන තිරයේ 0 මදවේලාවක් තදකරගෙන සිටිවිට වැප් බ්‍රව්සර් එකට යොමුවෙයි.
  • *#06# - IMEI අංකය බලා ගත හැකිය.


සෝනි එරික්ෂන් දුරකථන සික්‍රට් කෝඩ් 







  • සෝනි එරික්ෂන් දුරකථනවල සික්‍රට් මෙනු එක ලබා ගැනීම සදහා ඇරෝ කී හෝ ජෝයිස්ටික් සමග * ලකුණ භාවිතයෙන් පහත ක්‍රියාකාරකම් කල යුතුය.
  • -> * <- <- * <- * (ජෝයිස්ටික් එක දකුණු පසට/ඇස්ටික් ලකුණ/ජෝයිස්ටික් එක වම්පසට දෙවරක්/ඇස්ටික් ලකුණ/ජෝයිස්ටික් එක වම්පසට/ ඇස්ටික් ලකුණ)
  • ‌‍‌‍‍‌‍‌#82# -  මෘදුකාංග සන්කරණයේ අංකය , හා දිනය ලබාගත හැකිය.
  • 0# - අවසන් වරට ඩයල් කරන ලද අංක ලබා ගැනීමට සොර්ට්කට් එකකි.

 සැම්සුන් ඇන්ඩ්රොයිඩ් දුරකථන සික්‍රට් කෝඩ්





  • *#*#7780#*#* -  කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ අයූරින් මුල් සැකසුම් වලට දුරකථනය නෙවතත් සකසයි.
  • *#*#232331#*#* - බ්ලුටුත් පරික්ෂා කල හැක.
  • *#*#0*#*#* - LCD එක පරික්ෂ කල හැක.
  • *#*#2663#*#* - ටච් ස්ක්‍රීන් එකෙහි සංස්කරණ පරික්ෂා කල හැක.


සැම්සුන්  දුරකථන සික්‍රට් කෝඩ් 
  • *#9999# හෝ *#0837 -  මෘදුකාංග සංස්කරණ අංකය , මෘදුකාංග සංස්කරණ දිනය සහ දුරකථනයේ මාදිලිය යන විස්තර ලබාගත හැක.
  • #9125# - මෘදුකාංග සංස්කරණය පෙන්වයි.
  • *#9998*246# - ඩිබග් මෙනුව පෙන්වයි.
  • *#9998*523# - වයිබ්‍රේෂන් පරීක්ෂා කල හැක.
  • *#8999*837# - හඩ්වෙයා සංස්කරණය පෙන්වයි.
  • #*2562# හෝ #*3849# - දුරකථනය රීස්ටාට් කල හැකිය.

No comments:

Help World