.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Tuesday, November 6, 2012

ඔන්න යාලුවනේ mp3 වල කාලේ ඉවරයි...දැන් ඉන්නේ අලුත් කෙනෙක්

සංගීතය සහ කටහඩ වැනි ඕඩියෝ දත්ත පරිගනකයක ස්ථාපිත කරලා ප්‍රයෝජනයට ගන්න අද කාලේ ජනප්ප්‍රියම ෆයිල් ෆෝමැට් එක තමා Mp 3 කියන්නේ මැතක්  වෙනකම් සමග තරග කරන්න කරුවත් ඉදිරිපත් උනේ එත් දැන් ඒ තත්වේ වෙනස් වෙලා..ඒ තමා අලුතෙන් ලෝකයට ආපු Mt 9 ෆයිල් ෆෝමැට් එක...

කොරියාවේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලි සංදේශ ආයතනය ඕනෑම පරිගණකයක ෆයිල්ස් රන් කිරීමට බද ඇත්දැයි සොයා  ගැනීමට පහසුකමක් අපිට දීලා තියනවා..ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි ..මුලින්ම මේ සයිට්  යන්න http:/filext. com/file-extension/   ඊට පස්සේ වෙබ් අඩවිය හරහා ලැබෙයි ෆ්‍රී Mt 9 scan වින්ඩෝ එක..එතනින් scan  කරලා..විස්තර ලබා ගන්න


එම්ටිනයින් වල හද හඩ ගබඩා වෙන්නේ චැනල් 6 කට .....වොයිස්...පියානෝ...කොරස් ....ගිටාර්...බේස් ....ඩ්‍රම්ස්..කියන චැනල් වලින් තමා ගබඩා වෙන්නේ ...මේ විදිහට චැනල් 6 කට ගීතයක් ගබඩා උනත් මේ චැනල් 6 ම තනි ෆයිල් එකක් එකක් එක විදිහට ගබඩා කරන්න උනත් පුළුවන් වීම තමා  මේකේ තියන එක විශේෂත්වයක් වෙන්නේ....  
මේ  නිසා එම්ටිනයින් ෆෝමැට් එකෙන් ගබඩා කරන ගීත අපිට ගොඩක් ලේසියෙන් කැරෝකේ ක්‍රමයටත් ඉදිරිපත් කරන්න පුළුවන්..ඒ විතරක් නෙමේ එක එක ගීතවල අඩංගු  එක එක සංගීත උපකරණයේ හඩ කොටස්  අපිට වෙන වෙනම උනත් අහන්න පුළුවන් ...මේ ක්‍රමේට කිවේ බැන්ඩොකේ කියලා..එත් දැන් මේක එතරම් ජනප්‍රිය නැ..ඒ බැන්ඩොකේ ක්‍රමේට ලැබෙන තාක්ෂණික සහය අඩු කරලා තිබ්බේ එත් එම්ටිනයින් ෆෝමැට් එකෙන් බැන්ඩොකේ ක්‍රමේට  ලොකු සහයක් දෙනවා ..ඒ නිසා ගොඩක් දෙනා අතර එම්ටිනයින් ෆෝමැට් එක ජනප්‍රිය  වෙයි වෙයි කියලා මේකේ නිපැයුම් කරුවෝ කරුවෝ බලා පොරොත්තු වෙනවලු....ඔන්න ඔය ටික තම මම එම්ටිනයින් ෆෝමැට් එක ගැන දන්නේ...අහ්හ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේක තාම  පරීක්ෂණ මට්ටමේ තිබ්බේ මම මේ ගැන දැනගද්දි ....දැන් කොහොමද තත්වේ කියලා හොයලා කියන්නම්කො ඔයාලට..
                                                     එහෙනම් සුබ දවසක්....
ආයේ මොනාහරි අරන් එන්නම්කෝ 

No comments:

Help World