.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Tuesday, November 6, 2012

මෙන්න අලිබාබා ඔන් ලයින් ශෝපින්ග් එක ගැන පොඩි විස්තරයක්

මෙන්න අලිබාබා ඔන් ලයින් ශෝපින්ග් එක ගැන පොඩි විස්තරයක් 
මේක ලීවේ මම වැඩ ගොඩකට හිර වෙලා ඉද්දි අඩු පාඩු ගොඩක් ඇති ඒවා  නිමාඩුව පුළුවන් තරම් ඉක්මනට හරි ගස්සන්නම්...මේකේ වැරදි තැන් තිබ්බොත් ඔයාලා මට තරහ නැතිව පෙන්නලා දෙන්න...මම තාම මේ ලොකු වැඩ කරන්න හැදුවට  චුටි කොල්ලෙක් 

මුලින්ම ඔයාලා ගුගල් වලින් සර්ච් කරලා අලිබාබා කොම් එකට යන්නකෝ 

එතකොට මෙන්න මේ විදිහේ පේජ් එකක් ඕපන් වෙයි...
1

දැන් අපි ඉන්නේ අලිබාබා එක ඇතුලේ...ඔය 1 වෙනියට දාලා තියන පින්තුරේ  වම්  පැත්තේ කෙලවරේ ඇති බයි නවු කියලා...එක ක්ලික් කරන්නකෝ දැන් ඔයාලා..... එතකොට මේ වගේ පේජ් එකක් ආයේ ඕපන් වෙයි 



ඊට පස්සේ තියෙන්නේ ඔයාලට ඕනේ බඩුව තෝරාගන්න එක..එක ගොඩක් ලේසි..මොකද  හැම බඩුවක් ම  වර්ගීකරණය කරලා තියෙන්නේ....බලන්නකෝ දැන් 2  පින්තුරේ දිහා..මම ගන්න යන්නේ බුට් දෙකක්...හික්ස්ස්ස් ..අතේ සතේ නැතිව බුට් ගන්න යන්නේ ..ගනන්  ගන්න එපා මට ටිකක් පිස්සු 

ඊට පස්සේ ගන්න ඕනේ දේ හොයල හොයලා ක්ලික් කලාම මේ පේජ් එක ඕපන් වෙයි 


ඊට පස්සේ ඔයාලට ඕනේ බඩුවේ සයිස් එක පාට  තීරණය කරලා බයි නවු දෙන්න විතරයි 

අහ්හ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඔයාලා මුලින්ම මේකේ එකවුන්ට් එකක් හදන් ඉන්න..එක කරන විදිහ ඔන්න මම යටින් දාන්නම් 

ඔය අලි එක්ස්ප්‍රස් කියන තැනට මෙහායින් ක්ලික් වෙලා තියන sign එක ක්ලික් කරන්නකෝ  



එතකොට මේ විදිහේ පේජ් එකක් ඕපන් වෙයි..මේකේ තියන හිස්තැන් ටික පුරවලා ඔයාලා අලුත් ඒකවුන්ට් එකක් හදා ගෙන වැඩේට බහින්න..එහෙනම් ඔන්න මම ගිය ..මේක වැදගත් කියලා හිතුනොත් කමෙන්ට් එකක් දාලා..මගේ බ්ලොග් එකේ මෙම්බර් ෂිප් එකක් අරගෙනම යන්න ...ඔයාලා කැමති නම් විතරක් .. 

No comments:

Help World