.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Tuesday, October 2, 2012

Neobux


ඔයාල ඉන්ටෙර්නේට් එකේ දවසම ගතකරන කෙනෙක්ද දවසෙම නෙට් එකේ ඉද්දි විනාඩි 5 ක් වෙන් කරන්න සල්ලි ටිකක් හොයා ගන්න මේකට ඔයාට සතයක් වත් යන්නේ  නැහැ. කරන්න තියෙන්නේ පහල ලින්ක් එකෙන් ඔය යන  web site එකේ register වෙන්න. මම මේකෙන් මාසෙට 6000 ක් හොයනවා දැනට..ඉස්සරහට 10000ක් විතර හොයන්න පුළුවන්.. ඔයාලත් පුලුවන්.. කරන්න තියෙන්නේ වෙළද දැන්වීම් බලන එක..දැන් ප්‍රශ්නය තමයි වෙළද දැන්වීම්(Add)  බලලා කොහොමද සල්ලි හම්බවෙන්නේ කියන එකද?

ඒක වෙන්නේ මෙහෙම 
1.අපි Neo bux එකේ බලන Add තියෙනවනේ ..ඒවා  neobux එකට දෙන්නේ company වලින්
2.company වලින්  neobux එකට සල්ලි දෙනවා..
3.neobux ඒ හම්බවෙන සල්ලි වලින් පොඩි ගානක් අපිට දෙනවා.

හරි දැන් සල්ලි හම්බවෙන විදිහ බලමු...

ඊට කලින් payapal  එකක් හදාගන්න ඕන .ඒක online Account එකක්.අපි හොයන සල්ලි දාගන්නේ payapal  එකට..paypal එකක් හදන්න  payapal click කරන්න 
*********************************************************************************

දැන් payapal  එක හදාගෙන ඉවරවුනාද ? හරි එහෙනම් දැන්   ඔයාට පහල බැනර් එක  කරලා neo bux එකේ Register වෙන්න පුළුවන් 

   
  මුදල් ගෙන්න ගන්න ක්‍රම :-Paypal ,Payza(AlertPay) & Neteller

*Account එක හදාගන්න විදිහ* 
  *ඔයාට හම්බවෙන window එකේ තියෙන දේවල් පුරවන්න.
  *ඔයා email  එක හා payapal email එක දෙන්න.
  *දැන් Submit කලාම Verification code එකක් ඉල්ලනවා 

එකට ඔයාගේ email එකට Neobux එකින්  ආව email එකේ Verification code  එක copy කරලා Verification code එක ඉල්ලන තැන paste කරන්න.

දැන් හරි 

ඔය Register වුනාට පස්සේ මේ ටික කියවන්න..
1.ඔයාට තනියෙන් Add බලලා සල්ලි හොයන එක බොරුවක්..එක කරන්න ටිකක් අමාරුයි..
2.ඔය ඉවසලා ඉන්න වෙනවා අඩුම මාසයක් දෙකක්..
3.ඔයාට ඕන Reffral කියන අය ..ඒ අය ගන්න  ඔයාම සල්ලි එකතු කරගන්න ඕන..
   එකට Add බලන්න ඕන අඩුම මාසයක් වත් ..
4.පස්සේ ඔයාලගේ Reffral ගණන වැඩි කරගන්න පුලුවන්  ..මාස හයකට පස්සේ  6000  බැගින් එක මාසයකට හොයනවා..
5.අවුරුද්දක් විතර ගියාම ඔයා හැම මාසෙම 10000 ක් විතර හොයන කෙනෙක්  ..
6. මේකේ වාසිය තමයි ඔයාට අතින් සතයක් වත් යන්නේ නැහැ.

මම  neobux එකගැන ඔයාලඕන දෙයක් කියල දෙන්නම්..හැබැයි මේක ඕනවට එපාවට කරන්න එපා..මම neobux එකේ තැනකට එන්න මාස 6-7 විතර ගියා..දැන් අවුරුදු එක හමාරක් විතර කරනවා. හිමින් කරන්න ..ඔයාට මුල්  මාසේ රු 60-70 විතර හොයාගන්නේ..පස්සේ ඒ සල්ලි වලට   Refferal  ගන්න..එතකොට දෙවැනි මාසේ ඉවර වෙද්දී  රු 250-300 විතර තියෙනවා..ඒ සල්ලි වලටත් Refferal  ගන්න.. තුන් වෙනි මාසේ ඉදන්1000-1500.. එහෙම එහෙම මස 7 ක් 8ක් යද්දී 4000 -5000 ..එහෙම වැඩිවෙනවා ..  

මේක බදාගෙන කරන්න ඕන නැහැ..පුලුවන් විදහට කරන්න ..
Add බලන්නේ මෙහෙමයි ..ඔයා ලොග් වුනාම View Advertisement click   කරන්න.පස්සේ ඔයාට ආව Add
click කලාම  Red dot එකක් එනවා.එක Click කරන්න.දැන් Add එක Load වෙලා ඔයා සල්ලි එනවා.Add පාටින් පෙන්නේ නැත්නම් ඔයාට Add  නැහැ.එතකොට කරන්නේ තියෙන්නේ පස්සේ අයෙත් ලොග් වෙලා Add Click  කරන එක තමයි.


Add  බලද්දී එන ගැටළු මොනාද?
Another user using your IP address alread viewed this advertisement in the last 24 hours... කියලා අවොත් ඔය dongle එක Disconnect කරලා   අයෙත්   connect   කරන්න ..ගෙදරට වෙනම connection  එකක් තියෙනවා නම් මේ ප්‍රශ්නේ කවදාවත් එන්නේ නැ ..


මේ ටික කියන්නේ Account එකේ සල්ලි වැඩි  වෙනකන් ඉවසලා ඉන්න බැරි අයට ..

1.දෙවෙනි ටැබ් එකේ Online Account බලන්න ..
2.එකෙන් ඔයා ලින්ක් කරන card  එකෙන් සල්ලි  දාලා Refferals ගන්න පුලුවන්..
3.Refferal ගෙන් සල්ලි හම්බවෙන විදිහ මෙහෙමයි

  Refferal  25  දෙනෙක්ගෙන්  දවසට  Rs  25 -50 අතර ගානක් 
  Refferal  100 දෙනෙක්ගෙන්  දවසට Rs 100-200  අතර ගානක්   

එත් Refferal ගන්න සල්ලි ඔයාම NeoBux එකෙන් හොයාගන්න... 
නැත්නම් සල්ලි දාලත් පුලුවන්. සල්ලි දාලා Refferal  ගන්න විදිහ බලන්න මෙතනඔබන්න.

ඔයා අමාරුවෙන් හොයන සල්ලි වියදම් කරලා  Refferal  ගන්න එපා. Refferal  ගන්න ඔයා  Add  බලලා හොයන සල්ලිම පාවිච්චි කරන්න.


මේ  පින්තුරේ තියෙන්නේ මගේ Account Balance  එක ඔයාලට බලන්න පුළුවන් ..

No comments:

Help World