.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Tuesday, October 2, 2012

Mobile Phone පාවිච්චි කරන අයට (Short codes for Sri Lanka Mobile Networks)


Mobile Phone පාවිච්චි කරන අයට (Short codes for Sri Lanka Mobile Networks)

DIALOG -------------------------------
සිම් එක ගැන විස්තර -- #132#

තමන්ගග නමට තිගෙන ගෙනත් සිම් ගැන --#132#1#1#

ගිණුම් ශේෂය ඉහළ දැමීම-- *123*pin අංකෙ # / 222(pin අංකෙ) dial

ගිණුම් ශේෂය දැන ගැනීම -- *#456#

අමතර ගතොරතුරු -- #107#

සම්බන්ඬතාවය ගැන විස්තර -- #678#

ණක් ඉල්ලගන්න -- #356#

Credit නැතිගෙලාවය call එකක් ගගන්න ගන්න --#356#3#1#යලුවගේ අංකෙ#

කරදරකාර SMS block කරන්න-- BLOCK<space><block කරන්න ඕනි අංකෙ> තමාගේම අංකෙට SMS එකක් එවාගන්න

SMS divert කරගැනීමට -- DIV<space><divert කරන්න ඕනි අංකෙ> තමාගේම අංකෙට SMS එකක් එවාගන්න

Star point බලාගන්න --#141#

Call waiting activate කරගැනීමට-- *#43#

Missed Call Alert activate කරගැනීමට -- **62*0777012012#

DIALOG MOBILE BRODBAND (SMS මගින් activate කරගැනීම)

Time based Intern


මිනිත්තු 30 --KBB<space> 20

පැය 2 -- KBB<space>50

පැය 5 -- KBB<space>100

පැය 12 -- KBB<space>200

පැය 24 -- KBB<space>400 (සිෙළුම SMS 678ට යැවිය යුතුය )

දිනක 100MBකInternet පහසුකම සඳහා -- DBB<space>20

මාසෙක 1GB කInternet පහසුකම සඳහා -- DBB<space>299 (සියළුම SMS 678ටයැවිය යුතුය )

Pre-Paid WI FI

පැය 2 -- WIFI<space>50

පැය 4 -- WIFI<space>100

පැය 12 -- WIFI<space>200

පැය 20 -- WIFI<space>400

පැය 50 -- WIFI<space>1000 (සියළුම SMS 678ටයැවිය යුතුය )

භාවිතා කළ දත්ත දැන ගැනීම--MBB

පසුෙගවුම් සම්බන්ඬතා සඳහා වැඩිපුර දත්ත එකතු කර ගැනීම-- 1MORE (සියළුම SMS 678ට යැවිය යුතුය)

MOBITEL -----------------------------------

සිම් එක ගැන විස්තර -- #132#

ගිණුම් ශේෂය ඉහළ දැමීම -- *102* pin අංකෙ#

ගිණුම් ශේෂය දැන ගැනීම --*100#

ණයක් ඉල්ලගන්න -- #247#

යහළුවන්ට ණය දෙන්න --*448* යහළුවගේ අංකය*ණය මුදල#

වැඩ ගොඩක් එකම තැන(mobitel self-care) -- #888#

GPRS/mms settings ලබාගැනීමට--#222#

Mtune අයින්කරගැනීමට unsub ගලස SMSක් 777 ට යවන්න

MOBITEL MOBILE BROADBAND (SMS මගින් activate කරගැනීම)

දිනක 100MBකInternet පහසුකම සඳහා-- D25

දින7ක 200MBකInternet පහසුකම සඳහා D75

මාසෙක 1GB කInternet පහසුකම සඳහා D299

භාවිතා කළ දත්ත දැන ගැනීම DB (සිෙළුම SMS 7678ට යැවිය යුතුය )

USSD SERVISE

දිනක 100MBකInternet පහසුකම සඳහා *071*25*1#

දින7ක 200MBකInternet පහසුකම සඳහා *071*75*1#

මාසෙක 1GB කInternet පහසුකම සඳහා *071*299*1#

භාවිතා කළ දත්ත දැන ගැනීම *170#

මොබිටෙල් රිමික් පැකේජ ක්රියාත්මක කර ගැනීමට.

1.රු 16 පැගක්ජෙ -R16 to 649 වලංගු කාලය දින 3කි.

2.රු 40 පැගක්ජෙ -R49 to 649 වලංගු කාලය දින 7කි.

3.රු 80 පැගක්ජෙ -R80 to 649 වලංගු කාලය දින 21කි.

HUTCH -----------------------------------

සිම් එක ගැන විස්තර -- #132#

ගිණුම් ශේෂය දැන ගැනීම --*344#

Missed Call Alert activate කරගැනීමට -- *62*1000#

Credit නැතිවෙලාවට call එකක් ගගන්න ගන්න--යහළුවගේ අංකෙ type කර SMSක් 456 ට යවන්න

Hutch – Hutch Free SMS packages --*222#

ETISALAT ----------------------------------

සිම් එක ගැන විස්තර --

#132# ගිණුම් ශේෂය ඉහළ දැමීම -- *336* pin අංකෙ Dial / #133* pin අංකෙ #

ගිණුම් ශේෂය දැන ගැනීම #134#

Missed Call Alert activate කරගැනීමට -- *346 Dial

Call A tune පහසුකම සඳහා *359 Dial

සම්බන්ධතාව ගැන විස්තර *262 Dial

ETISALAT MOBILE BROADBAND (SMS මගින් activate කරගැනීම)

දිනක 50MBකInternet පහසුකම සඳහා-- D25

දින7ක 150MBකInternet පහසුකම සඳහා-- W49

මාසෙක 1GB කInternet පහසුකම සඳහා --M299 (සියළුම SMS 2211ට යැවිය යුතුය)

වැඩ ගොඩක් එකම තැන(Etisalat Service) #111#.

AIRTEL -------------------------------------

සිම් එක ගැන විස්තර -- #132# / *140*6570#

ගිණුම් ශේෂය දැන ගැනීම *555#

ගිණුම් ශේෂය ඉහළ දැමීම *567# pin අංකය#

GPRS/mms settings ලබාගැනීමට-- ALL 2222 ගලස SMSක් 2222 ට යවන්න

Post Paid Package සඳහා

Outstanding Balance-- *555*1#

Unbilled Balance --*555*2#

Bill Summery -- *555*3#

Payment Status -- *555*4#


No comments:

Help World