.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Thursday, October 11, 2012

NO නම්බර් වලින් SMS යවලා පොඩි ෆන් එකක් ගමු


NO නම්බර් වලින් SMS යවලා පොඩි ෆන් 1කක් ගමු




පොඩි අතල් 1කක් ගන්න පුලුවන් වැඩක් මෙකෙදි සිදු වන්නෙ  නොහදුනන විදියට sms යැවීම(No Number) .මේකෙන් සිරා fun එකක් ගන්න පුළුවන් වැඩක්.යාලුවන්ව පිස්සු වට්ටන පුළුවන්.

බයවෙන්න එපා මේක කලේ අපි කියල කාටවත් කියන්න බෑ.සාමන්‍යෙන් අපි sms එක ආපු Number එකට call කරන්න ඔන උනොත්
ඒ sms එක උඩම Call Button එක Press කරනවනේ එත් අව්ලක් නැ.අපිව හොයාගන්න බෑ.
කතා ඇතිනේ දැන් කියනම් සීන් එක කරන විදිය.

1.ඉස්සරවෙලාම
 smsglobal.com වෙබ් අඩවියට ගිහිල්ල Regiter වෙන්න.

                                 

2.දැන් ඔයාගේ Account එකට Log උනාම එකේ තියෙන "Send SMS to Numberකියන තැනට ගිහිල්ලා ඒක click කරන්න.

3.පහත තියෙන විදියට එකට තොරතුරු දෙන්න.

Send SMS Toඔබේ යහලුවාගේ දුරකතන අංකය.එනම් sms ලැබෙන කෙනාගේ number එක.

Sender ID From: ඔබ කැමති කෙනෙකුගේ දුරකථන අංකයක් ඇතුලත් කරන්න පුළුවන්.[ග්‍රාහකයාගේම දුරකතන අංකයම වුවත් මෙහි ඈතුලත් කල හෑක].

Message: ඔබ කැමති පණිවිඩය මෙහි ඇතුලත් කරන්න.

මතක ඇතිව ඔබ ලංකාවේ දුරකත අංක බවිත කරනවානම් දුරකථන අංක 2 ඉදිරියෙන් 0 ඉවත් කර +94 යොදන්න.

උදා - 94********* වෙනත් රටක number එකක් බවිත කරනවානම් එම රටේ code එක ඇතුලත් කරන්න.

4.දැන් "Send SMS" මත Click කරන්න.
සීන් එක ඔච්චරයි මතක තියාගන්න මේක වැරදි වැඩවලට බාවිතා කරන්න එපා.
සාමාන්‍ය   SMS පනිවිඩයකට වඩා මෙහි කිසියම් තැනක වෙනසක්‌ ඇත.ටිකක් හරියට බැලුවොත් පෙනෙයි.කියල දෙනවට වඩා හොදියිනේ ඔයාලම හොයාගන්න එක.
කරලා බලන්න හොදයිනම් කියන්න..

No comments:

Help World