.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Thursday, October 11, 2012

සිංදුවක කටහඩ අයින් කරමු


සිංදුවක කටහඩ අයින් කරමු



AV Music Morpher Gold v5 0 31 මේක නියම software එකක්.


 මේකෙන් අපිට ඕනිම සින්දුවක Vocals අයින් කරලා music track එක 

විතරක් save කරගන්න පුළුවන්.

වෙන softwarers වල වගේ දගලන්න ඕනි නැහැ පට්ට ලේසියි. Install කරගත්තාම ඔයාලට තේරෙයි කරන හැටි :) සිංහල සින්දු වල නම් settings ටිකක් වැඩිපුර හදන්න වෙනවා නැත්තම් sounds upset වෙනවා එත් අවුලක් නැහැ.ඉක්මනටම කරගන්න පුළුවන්.



මම හිතනවා මෙය අපේ යාඵවන්ට ගොඩක් වැදගත් වෙයි කියල 








Screenshots

1 comment:

Unknown said...

Meka nam patta Software 1 lokka,thx post kalatame post 1

Help World