.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Monday, October 8, 2012

ප්‍රස්න අහලා උත්තර දැන ගමු අලුත් ක්‍රමේකට

ඔන්න අදත් මම පට්ට බඩුවක් අරගෙන තමා ආවේ .නිකම්ම එන එකත් හරි නැති නිසා .එහෙනම් කතා නවත්තල මම සොෆ්ට් එක ගැන ටිකක් කියලා දෙන්නම්කො .මේකේ විශේශත්වේ තමා අපිට‍ දැන ගන්න මොකක් හරි ප්‍රස්නයක් තියනවා  එත් උත්තර කාලගවත් නැ.එත් දැන් මම මේ ඔයාලට දෙන සොෆ්ට් එකේ ඕන දෙකට උත්තර තියනවා ඒ වගේම තමා අපිට හම්බෙන ඒ උත්තර 100% 10000ක්  නිවැරදි .මොකද ඒ උත්තර අපිට ඕන ලයින් ක්‍රමේට හම්බුනට ඒවාට උත්තර හොයල දෙන්නේ මිනිස්සු වීම .කොහොමද වැඩේ නේද .අපිට පුළුවන් අපි ඔන්ලයින් නැති වෙලාවට sms  ක්‍රමේට ප්‍රස්න අහල sms  විදිහටම ඒ උත්තර ගන්න .

මේකේ නම චාචා 

මම ලින්ක් එක දෙන්නම් බලන්නකෝ කොහොමද කියලා ඔයාලත් ගිහිල්ලා

( search.chacha.com )

No comments:

Help World