.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Saturday, October 6, 2012

ඉමේල් උනත් මේකෙන් බැකප් කරගන්න පුළුවන් ජේනි බැකප් මැනේජර්


ඔන්න යාලුවනේ මම අද ඔයාලට අලුත් සොෆ්ට් එකක් හොයාගෙන ආවා.මේක සමහරක් අය නම් දැනටමත් පාවිච්චිකරලා ඇති.මේක මම දැන් කියන්නේ ඒ පාවිච්චි නොකරපු මේ ගැන නොදන්නා මගේ යාලුවන්ටයි.මේක අපි අතින් මැකුන ඩිලේට් උන දේවල් අපහු ගන්න පුළුවන් දැනට ලෝකේ හොදම සොෆ්ට් එකක්.

මේකේ නම ජේනි බැකප් මැනේජර් .

මේකේ විශේෂත්වේ තමා ඉ මේල් උනත් මේකෙන් බැකප් කරගන්න පුළුවන් .එහෙනම් කතා එති මේක දාගෙනම බලන්නකෝ ඔයාලා හැබැයි ඉතින් මම ඔයාලට දෙන්නේ මේකේ ට්‍රයල් වර්සන් එකක් එත් මේක එහෙම කියල අවුලක් නැ.එළකිරි වගේ වැඩ කිසිම අවුලක් මට නම් මේ වෙනකම් ආවේ නැ .එහෙනම් ලින්ක් එක පහලින් දැන්නම් බාගෙන බලන්නකෝ මේකේ වැඩ කොහොමද කියල

bit.ly/OrGXvV

එහෙනම් ඉතින් ඔන්න මම ගියා..
මොකක් හරි ප්‍රස්නයක් අවොත් කියන්න මේ සම්බන්දව මම උදවු කරන්නම්

No comments:

Help World