.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Thursday, December 5, 2013

හොර අල්ලමු


අද  ඔන්න ෆට්ට Trick එකක් අරගෙන ආවා. ටින් ගාලා පොස්ට් එකට බලමු.
මේක සමහර අය දන්නවත් ඇති. කමක් නෑ , නොදන්න අයට දැනගන්නත් එක්ක මම කියන්නම් මොකක්ද කියලා.
FB එකේ ඕන කෙනෙක්ට , තමන් Online හිටියත් Chat Off කරලා Offline විදියට ඉන්න පුළුවන්. ඒ කියන්නේ තමන් FB ආවේ නැති විධියට ඉන්න පුලුවන්.
සමහර කොල්ලෝ , කෙල්ලෝ මේ වැඩේ ඕන තරම් කරනවා. ඉතින් මම අද කියන්න යන්නේ අන්න එහෙම Offline ඉන්න කට්ටිය බලාගන්න විදියයි. 

මෙන්න මෙහමයි , ඒ ඇප් එක පෙන්නේ. 
( පහල පින්තුරයේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
රතු පාට ඊතලයේන් පෙන්වා කොටස තමයි , අපේ මේ වැඩේට ආදාල.



1. ) මුලින්ම මේ පහල ලින්ක් එක ක්ලික් කරන්න.


මේක Facebook App එකක්. ඔය Link එකට ගියාම ඔයාලගෙන් අහනවා, ඔයාලගේ Public Profile Details පාවිච්චි කරාට කමක් නැද්ද කියලා. ඒක OK කරන්න. 
( පහල පින්තුරයේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




මෙන්න ලින්ක් එක - 
http://apps.facebook.com/newonlinenow/ 


2. ) දැන් හරි.

දැන් ඔයාලට පෙනේවි කව්ද Online ඉන්නේ කියලා. 
ඔතනින් රතු පාට රවුමක් තියෙන්නේ, ඇත්තටම Online ඉන්න අයයි. 
අළු පාට අර්ධ රවුමකින් පෙන්නන්නේ Online ඉදගෙන Offline දාගෙන ඉන්න කට්ටියයි !!
පහල පින්තුරයේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



කොහොමද වැඩේ ?? එලනේ !! :D

දැන් ඉතින් FaceBook එකට Online ඇවිල්ලත් Offline දාගෙන ඉන්න යාලුවෙක්ට මෙන්න මෙහම Message එකක් යවන්න.
" ආ , මචෝ , උබ මොකද මේ Offline දාගෙන ?? "
ඊට පස්සේ මේ Message එක දැකපු යාලුවට , මුකුත්ම කියවෙන්නේ නැති වෙවි.. :p

මේ ට්‍රික් එක පට්ටේටම වටිනවා නම් , Comment එකකුත් දාගෙනම යන්න.

No comments:

Help World