කොහොමද මේක කරන්නේ?
මෙතනට ගිහිල්ලම බලන්නකෝ මොකද්ද seen එක කියලා..
Click here
දැන් මෙන්න මේ වගේ එන code ටික Ctrl+A වලින් Select all කරගන්න..
දැන් අයෙත් කලින් පිටුවේ තියන 3 කියන තැනට paste කරගන්න.. දැන් Load Friend Requests button 1 click කරන්න.
දැන් ඔයාට පෙන්නාවි ඔයා දාලා තියන Friend requests මොනවද කියලා. cancel requests වලින් මේවා cancel කරන්න..
පැය 24 ක් ඇතුලත් ඔයාගේ account 1 තිබුන විදියටම තියේවි..
දැම්මට පස්සෙ මෙතනට ගියාම pending friend request මොනවද කියලත් බලන්න පුලුවන්
https://www.facebook.com/?sk=requests
2 comments:
patta hodeeee.......
wade hari yanne na aneeeeee...... :(
Post a Comment