ඔන්න තවත් සුපිරිම ටයිම් ටේබල් එකක් අරන් අවා.ඔයාල මට පිස්සු කියලා හිතයිද දන් නැ .මේක අමුතුම තාලේ කාල සටහනක්.මේක ගොඩක් වැදගත් වෙන්නේ මගේ ජොබ් කරන යාළුවන්ට තමා.එහෙම කියලා අනිත් අයට මේක පාවිච්චි කරන්න තහනමක් එහෙම නැ හොදේ.මේ දවස් වල මම ටිකක් බිසි ඒ නිසා පුළුවන් තරම් කෙටියෙන් මේක ගැන කියලා දෙන්නම් ඔයාලට.
Read More
එහෙනම් මෙන්න මේකයි කතාව......
මේක වෙබ් සයිට් එකක්
jiffle තමා නම
අපිට එදිනෙදා තියෙන වැඩ හා මිතුරු හමුවීම් රාජකාරි හමුවීම් වගේ දේවල් ඉතාම පිලිවලට හදාගන්න පුළුවන් සයිට් එකක්.ඒවගේම අපේ ඉදිරි වැඩ සටහන් මේ සයිට් එකේ ඇතුලත් කරලා තියන්නත් ඒවා අපි කැමති කෙනෙකුට ඔන්ලයින් හරහා පෙන්නන්නත් පුළුවන්.මේකේ විශේෂම දේ තමා ගොඩක් අය එක්ක සන්විදානාත්මකව වැඩ කරන අයට මේ වෙබ් සයිට් එක ගොඩක් ප්‍රයෝජනවත් .එහෙනම් ඔයාල කාල සටහනකට වැඩ කරලා බලන්නකෝ
( www.jifflenow.com )