.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Monday, October 29, 2012

මෙන්න එකට විසදුමක් FB එකේ request දාන්න ගියාම කෙලවරක් නැතුවම දානවනේ. ඉතින් එහෙම කලාම ලගදි ඉදලා block කරනවා.මෙන්න එකට විසදුමක් .

අපේ කොල්ලො කෙල්ලො ඉතින් FB එකේ request දාන්න ගියාම කෙලවරක් නැතුවම දානවනේ. ඉතින් එහෙම කලාම ලගදි ඉදලා block කරනවා. එහෙම වෙලාවට කරන්න තියෙන්නෙ දාලා තියන request ටික remove කරලා දාන එකයි.




කොහොමද මේක කරන්නේ?

මෙතනට ගිහිල්ලම බලන්නකෝ මොකද්ද seen එක කියලා..

                                            Click here 



දැන් මෙන්න මේ වගේ එන code ටික Ctrl+A වලින් Select all කරගන්න..


දැන් අයෙත් කලින් පිටුවේ තියන 3 කියන තැනට paste කරගන්න.. දැන් Load Friend Requests button 1 click කරන්න.

දැන් ඔයාට පෙන්නාවි ඔයා දාලා තියන Friend requests මොනවද කියලා. cancel requests වලින් මේවා cancel කරන්න..




පැය 24 ක් ඇතුලත් ඔයාගේ account 1 තිබුන විදියටම තියේවි..



දැම්මට පස්සෙ මෙතනට ගියාම pending friend request මොනවද කියලත් බලන්න පුලුවන්
https://www.facebook.com/?sk=requests




වැඩේ කොහොමද කියලා comment 1ක් දාලම යන්නකෝ...

2 comments:

Anonymous said...

patta hodeeee.......

Anonymous said...

wade hari yanne na aneeeeee...... :(

Help World