ගොඩක් අය Google Earth වල නොමිලේ දෙන සංස්කරණය තමයි බාවිතා කරන්නෙ. නමුත් නොමිලේ දෙන සංස්කරණයට වඩා වැඩි පහසුකම් සහිත මුදල් ගෙවා ලබා දෙන සංස්කරණයක් තියෙනවා Google Earth Pro කියලා. ලංකාවෙ අපි නම් ප්‍රොෆෙශනල් විදියට මේක බාවිතා කරනවා අඩුයි. සිරස TV එකේ නම් නිවුස් කියන වෙලාවට මේක තියාගෙන කරකවනවා දැකලා තියෙනවා. මේකෙ ගෙවලා ගන්න ඕන සංස්කරණයෙ මිල ඩොලර් 399ක් විතර තමයි වෙන්නෙ. පොඩි ගානක් නිසා ඔයාලට ඕනම නම් සල්ලි දීලා උනත් ගන්න පුලුවන්...:P ඩොලර් 399ක් හොයා ගන්න නැති අය පහලින් ඩවුන්ලෝඩ් කරගන්න Google Earth Pro 6.2 අලුත්ම සංස්කරණය.
Download Google Earth Pro 6.2 Sour Patch Kid
මෙතනින් බාගන්න
http://www.mediafire.com/
නිවැරදිව ඉන්ස්ට්‍රෝල් කරගන්නා ආකාරය.
01.) මුල්ම පියවර වශයෙන් ඔයාගෙ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරන්න.
02.) "GoogleEarthWin.exe" මත ඩබල් ක්ලික් කරලා ඉන්ස්ට්‍රෝල් කරන්න. අතර මගදි ඉන්ස්ට්‍රෝල් කරන්න එන ටූල් බාර්, අරවා මේවා ඉන්ස්ට්‍රෝල් කරන්න ඕන නෑ. ඒවා වල ටික් දාන්න යන්න එපා. ඉන්ස්ට්‍රෝල් උනාට පස්සෙ ඕපන් කරන්න යන්න එපා ක්ලෝස් කරලා දාන්න.
03.) "Patch_-" කියන ෆෝල්ඩර් එකේ තියෙන "google.earth.free2pro.v6.2.2.
04.) ඊට පස්සෙ ඒ ෆයිල් එක ("google.earth.free2pro.v6.2.2
දැන් ඉතින් ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා සොෆ්ට්වෙයා එක රන් කරන්න. ඔන්න බඩු වැඩ. ඊලඟට තමයි වැදගත්ම පියවර එන්නෙ. ඉතුරු කරගත්තු ඩොලර් 399ය පුලුවන් ඉක්මනට මගේ බැන්ක් එකවුන්ට් එකට ඩිපෝසිට් කරන්න...:P
ප්‍රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න. මේ ලිපිය ප්‍රයොජනයක් උනා නම් හා අකමැත්තක් නැත්තම් ප්‍රතිචාරයක් එහෙම දාලා මගේ group එකේ Member කෙනෙක් වෙලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට මම ගියා ආයෙත් සෙට් වෙමු
No comments:
Post a Comment