TV Series බලන්න මැක්සාම ප්ලේයරේ...:P
මේකෙත් ප්ලේයර් දෙකක් තියෙනවා. එකක්Splash PRO (මිල ඩොලර් 19.95) එක. අනිත් එක තමයි Splash PRO EX (මිල ඩොලර් 29.95) එක. ගාන බැලුවම හිතා ගන්න පුලුවන් නේ වැඩිපුරම පස්ට එක මොකක්ද කියලා. මම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නෙත් මේ ඩොලර් 29.95ක් වෙනSplash PRO EX ප්ලේයර් එක. Splash PRO EX v.1.12.1 තමයි දැනට තියෙන ලේටස්ම සංස්කරණය. එහෙනම් අලුත්ම සංස්කරණය පහලින් ඩවුන්ලොඩ් කරගන්න.
Download Splash PRO EX v.1.12.1 + Serial Numbers
ඔන්න ඔයාලගෙ ආසාව වැඩිවෙන්නත් එක්ක මගේ එකේ ස්ක්‍රීන්ශොට් ටිකකුත් දැම්මා.
එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් අපි ගියා ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු..
No comments:
Post a Comment